Z1-1-10-3
Z1-1-1-1
Z1-1-11-1
Z1-1-20-2
Z1-1-2-1
Z1-1-3-2
Z1-1-33-1
මට ඕන ෆෝමියුලා එකක් හදා ගන්න උඩ තියෙන ඒවගේ දෙවනි සහ තුන්වැනි ඉරි කෑලි දෙක අතර තියෙන ඉලක්කම් එක හෝ දෙක වෙනම ගන්න. මොකද ඒ ඉරි කෑලි දෙක අතරට එන ඉලක්කම් ගණන වෙනස් වෙනවා.
MID එකක් ගහන්න බැ මොකද ඉරි කෑලි දෙක අතර තියෙන ඉලක්ක්මම් ගණන වෙනස් වෙන නිසා.
දන්නා කෙනෙක් උදව් කරනවද. පින් සිද්ද වෙනවා
ඔෆිස් එකේ වැඩක් බන්