මචංලා,
මට, මේ දීලා තියෙන DATA set එකක් වගේ එකක් පහල දීලා තියෙන වගේ smooth graph එකකට ගන්නේ කොහොමද?
0.00 0.00
0.50 0.02
0.71 0.03
1.00 0.03
1.41 0.04
2.00 0.05
2.83 0.07
3.87 0.08
5.48 0.10
7.75 0.11
10.95 0.11
15.49 0.12
21.91 0.12
37.95 0.13
මට හැබැයි මේ වගේ graph එකක් හදා ගන්න පුලුවන් වුනා.
මේක නම් ඇන්දේ polynomial order 5 දීලා. ඒත් වැඩේ හරි ගියේ නෑ.
Excel වැඩ්ඩො පොඩි helpඑකක් දෙන්න...........