Excel Issue

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    යාළු,

    Excel වල කොපි පේස්ට් කරද්දි පහල තියෙන වගේ මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එක ආවට පස්සෙ Cells Select කරාම පෙන්නන්නෙ නෑ.
    ඒ Error එක නැති කරන්නෙ කොහොමද?
     

    Attachments

    • excel error.jpg
      excel error.jpg
      18.4 KB · Views: 30

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Danna tharamin oka excel issue ekak neweiwena mokakhari software ekak nisa oka wenne.. background run wena okkoma software Stop karala ekin eka start karala balanna Mona software eka nisada oka wenne kyala..
     
    • Like
    Reactions: nnjeevana