Excel Template + PHP Help උදව් කරන්නෝ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Excel Template + PHP Help උදව් කරන්නෝ

මෙන්න මේ වගේ Excel file එකක් තියෙනවා.. :baffled:

0HxNDA3.png

කොහොමද PHP වලින් මේ වගේ Excel template එකකට data pass කරන්නේ :nerd:
file එකට ඕන සේරම data ටික නම් variables වලට අරන් තියෙන්නේ :(

PHP Excel වලින් excel file එක හදන්න හැදුවා..සසර කල කිරෙනවා..border,font,width size,color දාලා ඔය විදියටම කරන එක පට්ට අමාරු වැඩක්නේ..මට නම් හිතුනේ කරන්න බැරි දෙයක් :rolleyes:

උදව් කරන්නෝ..

බම්ප් කරන සැමට ++ :P
 
Last edited:

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oya wage scene, word processing scenes ehema PHP walin ma witarak ba ban..

    mamath kalin word count ekak hadanna gihin anagatta.. hena amarui owa process karanna PHP walin witarak.

    Server support eka aran hariyata virtual machine ekakin wede karagannawa wage scene ekak thama karanna one.. mata den eka hariyatama meter na.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් image,broder එක්ක excel export එකක් ඕන..ඕකෙන් එච්චර දෙයක් පුලුවන්ද :shocked:

    oya wage scene, word processing scenes ehema PHP walin ma witarak ba ban..

    mamath kalin word count ekak hadanna gihin anagatta.. hena amarui owa process karanna PHP walin witarak.

    Server support eka aran hariyata virtual machine ekakin wede karagannawa wage scene ekak thama karanna one.. mata den eka hariyatama meter na.

    හපොයි... නාන්න වෙන ලයින් එකක් පෙන්නුම් කරනවා :baffled:

    මට මුලින් සින් එක තේරුනේ නැහැ බන්..කීවෙත් හෙන අඩු ගානක් :dull:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕකනම් ටිකක් අමාරු වැඩක් බන්. ඔය වගේ එකක්නම් හොඳට දන්න එකෙක්ගෙන් අහගත්තොත් මිසක් සාමන්‍ය programmer කෙනෙක්ටනම් අමාරු වැඩක් මම හිතන විදිහට. මමත් ඔය වගේ එකක් කරන්න ගිහින් නා ගත්ත.