Excel Vlookup Help

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Machan la excel wala advance vlookup ekak hadanna puluwan kawru hari innawa nm kiyapanko. Podi help ekak one.

    Vlookup eken ena dewani result eka ganna karamayak one...

    Unique ID eke duplicate tiyenwa wenas date walata. . . . E hinda mata one latest ma date eka ganna.

    Therenawada danne ne ahapu eka
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ප්‍රශ්නේ පැහැදිලි නැහැ.... උදා හරණයක් එක්ක දාපන් බලන්න.. බැරි වෙන එකක් නැහැ
    Capture.JPG

    E4 ekata enna one value eka 15-Feb-21. duplicate tiyena hinda, Vlookup eken return kranne mulinma tiyena result eka, e kiyanne 5-Feb-21.

    Bump
    ------ Post added on Feb 13, 2021 at 11:07 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    Date (b1) eka newest to oldest dila , vlookup eka dapn. Etakota latest ma ekane ( e ) column ekata enne
    එතකොට තව 123ක් පල්ලෙහා තිබ්බොත් තුන්වෙනි එකට එන්න ඕන මොන value එකද ?
    ඒ කියන්නේ පලවෙනි 123ට පරණම දිනය
    දෙවනියට එන 123 ට දෙවනියට පරණම දිනය
    තුන්වැනියට එන 123 ට අලුත් ම දිනය....
    එහෙමද ඕනා
     
    • Like
    Reactions: niruthsg and shenat

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    එතකොට තව 123ක් පල්ලෙහා තිබ්බොත් තුන්වෙනි එකට එන්න ඕන මොන value එකද ?
    ඒ කියන්නේ පලවෙනි 123ට පරණම දිනය
    දෙවනියට එන 123 ට දෙවනියට පරණම දිනය
    තුන්වැනියට එන 123 ට අලුත් ම දිනය....
    එහෙමද ඕනා

    Anna hari mchn...

    Hariyata pahadiliwa requirement eka danna.
    Uda reply ekaka screen shot ekak ekka demma mchn..
    ------ Post added on Feb 13, 2021 at 11:39 AM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩුප්ලිකේට් values තියනකොට vlookup එකෙන් ගන්නෙ ඉස්සෙල්ලම තියන value එක. මම හිතන්නෙ නෑ ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියනවා කියලා.
    කොලම් A එකයි කොලම් B එකයි concatenate කරලා කොලම් C එකට දාගෙන ඒ හදාගත්ත කොලම් C එකට vlookup එකක් ලියන්න. ඊට පස්සෙ රිසල්ට් එකට ලැබෙන එකෙන් CIN එකයි ඩෙට් එකයි වෙන් කරලා ගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕනෑම නම් දෙවැනි හරි තුන්වෙනි හරි n th හරි value එක ගන්න පුළුවන් vlook වලින්. එත් උබ අහනවා වගේ හිතලා ගැලපෙන්න ගන්න විදිහක් නම් එන්නේ නැහැ. pivot එකත් හරි යන්නේ නැහැ නම් මගේ දැනුමේ හැටියට
     
    • Like
    Reactions: niruthsg

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මෙන්න නියම එලකිරි සහජීවනය.. මීට අවුරුදු ගානකට කලින් මම එලකිරි ආවෙත් මේ වගේ උදව්වක් ඉල්ලන්. පෝස්ට් එක දාලා පෑයක් යන්න කලින් එකෙක් වෑඩේ කරලා දුන්නා. එද මෙදාතුර ඉතින් දිගටම එලකිරි එකේ තමා. කට්ටිය නියමයි ඈ සපෝට් කරනව
     
    • Like
    • Love
    Reactions: shenat and niruthsg

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ඩුප්ලිකේට් values තියනකොට vlookup එකෙන් ගන්නෙ ඉස්සෙල්ලම තියන value එක. මම හිතන්නෙ නෑ ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියනවා කියලා.
    කොලම් A එකයි කොලම් B එකයි concatenate කරලා කොලම් C එකට දාගෙන ඒ හදාගත්ත කොලම් C එකට vlookup එකක් ලියන්න. ඊට පස්සෙ රිසල්ට් එකට ලැබෙන එකෙන් CIN එකයි ඩෙට් එකයි වෙන් කරලා ගන්න
    mata hithenneth meka thama ekama wisadama mchn... unique value ekak tibba nm simple vlookup ekenma wede goda danna puluwan.

    ඕනෑම නම් දෙවැනි හරි තුන්වෙනි හරි n th හරි value එක ගන්න පුළුවන් vlook වලින්. එත් උබ අහනවා වගේ හිතලා ගැලපෙන්න ගන්න විදිහක් නම් එන්නේ නැහැ. pivot එකත් හරි යන්නේ නැහැ නම් මගේ දැනුමේ හැටියට

    vlookup ekata wada denawata wada mchn... wena tiyena unique value ekak ekka CIN eka concatenate karala gemak ghnna puluwan wei.. mn karala balala beri unoth kiyannam
    ------ Post added on Feb 13, 2021 at 1:40 PM

    reply dapu hemotama thanks mchnla.... wede oda danna puluwan wei kiyala hithenwa ubalage reply ekka beluwama. mn wede karala reply ekak dannm... thanks machanlaa<3
    ------ Post added on Feb 13, 2021 at 1:41 PM

    මෙන්න නියම එලකිරි සහජීවනය.. මීට අවුරුදු ගානකට කලින් මම එලකිරි ආවෙත් මේ වගේ උදව්වක් ඉල්ලන්. පෝස්ට් එක දාලා පෑයක් යන්න කලින් එකෙක් වෑඩේ කරලා දුන්නා. එද මෙදාතුර ඉතින් දිගටම එලකිරි එකේ තමා. කට්ටිය නියමයි ඈ සපෝට් කරනව
    aniwa machan..... elakiri eken igena gaththa dewal nm ematai..
    ------ Post added on Feb 13, 2021 at 1:43 PM
     
    • Like
    Reactions: malakadss

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Mekata formula ekak thiyanawa. Man heta office eken thiyana excel sheet eka balala kiyannam. Remind me