අපේ තාත්තා ඉපදිලා තියෙන්නෙත් එකදාස් නවසිය හැත්තෑවෙ..

ඒ වගේම ඔය කාලෙ පඩියත් රුපියල් 100-150යි වෙන්න ඇති බන්.ඉතින් වෙනසක් නෑ.
ඒ කාලේ ගුරුවරයෙකුගේ පඩිය 150යිලු.. ඔය කාලෙද මන්දා..
ඒ කාලේ ගුරුවරයෙකුගේ පඩිය 150යිලු.. ඔය කාලෙද මන්දා..

අප්පටහුඩු..අපේ තාත්තා ඉපදිලා තියෙන්නෙත් එකදාස් නවසිය හැත්තෑවෙ..
ටයිම් මැෂින් එකක් හැදුවත් අතීතයට නම් යන්නෑ.. ආසාවට එළකිරි පැත්තෙවත් එන්න විදියක් නෑනෙ..