Exclusive : ක්ල්බ් වසන්ත ඝාතකයන් මෙන්න..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය
    කිරීම සහ සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලිස්
    ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් විර්මශන සිදුකරමින් පවතී.
    මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන ඇති අතර එම සැකකරුවන්ගේ ඡායරූප 03 ක් මේ සමඟ ඔබ වෙත යොමු කරමි.


    සැකකරුවන්ගේ විස්තර –

    01.
    සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් සංඛ
    ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V

    02.
    සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් චණ්ඩි
    ජාතික හැඳුනුම්පත් අංකය – 199207801772
    ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර, අහුන්ගල්ල

    03.
    සම්පූර්ණ නම – මුතුවාදුර තරිදු මදුසංඛ ද සිල්වා නොහොත් බහිරවයා


    සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දුරකතන අංක –

    1. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ 072-4222223
    2. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය 071-8591657

    01.jpg



    02.jpg


    03.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Kesel gediyak kadagena aran giye kawuda ?
    ඒ කෙසෙල් නෙමෙයි. මැගසින් දෙකක් එකට අලවලා තිබුනෙ. එකක් ගහලා බුලට් ඉවරවුනාම මැගසින් එක ගලවලා අනිත් එක ගැහුවා.
     
    • Like
    • Love
    Reactions: ntayya and NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඒ කෙසෙල් නෙමෙයි. මැගසින් දෙකක් එකට අලවලා තිබුනෙ. එකක් ගහලා බුලට් ඉවරවුනාම මැගසින් එක ගලවලා අනිත් එක ගැහුවා.
    Thank you, mama a seen eka danne na
     
    • Like
    Reactions: iworld and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    දැන් අපි ඔය එකෙක්වත් දකින්නේ නැතුව හොයන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    මාලිමා රජයක් යටතේ බබා හුකුම් නැහැ.
    පෝලිම තිබ්බා, ඔලුවට තිබ්බා. රුපියල් 20ට ප්ලේන්ටි හතර බිලා එතනින් ෂට් උනා.

    බඩු ෂුවර් බජට් කඩේ

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Love
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Kesel gediyak kadagena aran giye kawuda ?
    එම විත්තිකරුට සිර දඬුවම් ලබන කාල සීමාව පුරා කෙසෙල් ගෙඩි පමණක් කෑමට දීමට මම යෝජනා කර සිටිනවා..
     
    • Like
    Reactions: NRTG