Exclusive: Google suspends some business with Huawei after Trump blacklist

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    Huawei eken koheda oi Apple ewun hardware gaththe? Samsung ekenui ganne

    HUAWEI use karana ekek sure ekata.dan ithin Huawei phone eken photo gaha gaha thama inna wenne wena phone ekak ayeth salli walata aran.:lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    The tech giant will immediately lose access to updates to Google's Android operating system. The next version of its Android smartphones will also lose access to popular services including the Google Play Store and Gmail and YouTube apps. :shocked::sorry:

    The end of Huawei phones! :(
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඇපලා දෑන ගත්තා ඌට පැපොල් වෙන්න යන්නේ කියලා, හුවාවේ 2න්ඩ් උනාම යූඑස් වල.ඉතින් අරූට සල්ලි දීලා බෑන් කරා

    chrome_2019-05-19_15-57-10.png

    උබ එතන හිටියද ඕක වෙද්දී?
    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඇපලා දෑන ගත්තා ඌට පැපොල් වෙන්න යන්නේ කියලා, හුවාවේ 2න්ඩ් උනාම යූඑස් වල.ඉතින් අරූට සල්ලි දීලා බෑන් කරා

    chrome_2019-05-19_15-57-10.png


    :lol: Hukawe unge phone eken gatta kiyala DSLR cam walin gatta photos dapu un ne ban.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලක්ෂ ගණන් දීල ලෙයිකා කැමරා නිසා හුවාවි ෆෝන් ගත්ත උන්ට වහ කන්න හිතිල අැති.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka ithin hoda deyak wennath puluwan

    mokakhari loku deyaka patan genima wennath puluwan :) :yes:

    ehema nathnam huawei walata hikilama yaawi ::yes:
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    කවුද බං දන්නෙ Android වල අවසානය වේවිද කියලා
    බලපන් කවුද හිතුවෙ nokia එකට අද තියෙන තත්වය උදාවෙයි කියලා

    Nokia nm dan tikak shape wela inne. Android OS ekath ekka awata passe :yes:

    Huawei vitharak nemei anith Chinese product walatath okama wenawa. America wala Chinese product use karana pramanaya wedi wela thiyenne ekata kohomath American karayo kamathi na

    Apple wala factories walata tax eka wedi kara kiyala kiwwa.. thama hariyata danne na. ehema unoth Apple ekatath prashnayak wenawa