"Exclusive: Tucker Carlson Interviews Vladimir Putin"📛

firerix

Well-known member
  • Jan 29, 2018
    3,161
    4,424
    113
    බලපන් මුන්ගේ තියන ලයින් එක පුටින් ලොක්කට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුලුහන් නමුත් පොර කතා කරන්නේ රෂියන් වලින් ..ජින් පින් ලොක්කත් එහෙමයි ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    • රුසියාවේ යුක්‍රේන ඉතිහාසය ගැන ලොකු පැහැදිලි කිරීමක්.
    • නෙටෝව පුළුල්කිරීම ගැන.
    • රුසියාව නේටෝවට එක්වීමට කරපු යෝජනාව.
    • මේම ගැටුමට මුල් වූ කාරනා සහ අවසන් වසර විස්සක විතර යුක්‍රේන ක්‍රියාකලාපය ගැන.
    • ඇමේරිකා,යුර්‍රොපා ආර්ථිකය වලට වෙලා තියෙන දේ ගැන.
    • ඩොලර් එකට වෙලා තියෙන දේ ගැන.
    • සම්බාධක ගැන
    • රුසියානු ආර්ථිකය ගැන.
    • ස්ලේන්ස්කි ගැන.
    • යුද්ධය ආරම්භ කරලා ටික කාලෙකින් සාම ගිවිසුමට යන්න ඔන්න මෙන්න තියෙද්දි බ්‍රිතාන්‍ය එක්ට කෙලවපු විදිය ගැන.
    • එලෝන් මාස්ක් ගැන.
    • රුසියාවේ අත්තඩංගුවේ ඉන්න ඇමේරිකාවේ මාධ්‍යවේදි ඉවාන් ගැන.

    හොඳ සකච්ඡාවක්. පුටින් ප්‍රශ්න මඟරින්නේ නැතිව වඩාත් පැහැදිලි පුළුල් උත්තර දුන්නා.
    (මේක චමුදිතයට පෙන්නන්න ඕන සකච්ඡාවක් කොහොමද මෙහෙයවන්නේ කියලා ඉගෙන ගන්න)
    මේක අර නූගත් මෝඩ නාකි මයිනටත් පෙන්නන්න ඕනෙ රටක් පාලනය කරන්නට කොහොමද කියල ඉගෙන ගන්න
     
    • Like
    Reactions: Mad Weera

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේක අර නූගත් මෝඩ නාකි මයිනටත් පෙන්නන්න ඕනෙ රටක් පාලනය කරන්නට කොහොමද කියල ඉගෙන ගන්න

    paan gediya kaali kaali bedagena kaapu ratak me level ekata gatthe. USA walin anaathama karala daapu ratak.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    paan gediya kaali kaali bedagena kaapu ratak me level ekata gatthe. USA walin anaathama karala daapu ratak.
    මයිනද? රනිල්ගෙ ගූපි පාන්ඩුව අවුරුදු 17ක් රට කාලා චන්ද්‍රිකා ආවට පස්සෙ මයිනා එන්න කලින් මේක හොඳට තිබ්බා
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    පූටිං = රනිල් දෙන්නම හොදට රට ගැන දන්නවා 😍😍

    අනුරට පුළුවන්ද ලංකාවෙ ඉතිහාසය ගැන විනාඩි 30ක් මෙහෙම කතා කරන්න
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මයිනද? රනිල්ගෙ ගූපි පාන්ඩුව අවුරුදු 17ක් රට කාලා චන්ද්‍රිකා ආවට පස්සෙ මයිනා එන්න කලින් මේක හොඳට තිබ්බා
    Russia hutto, moda gona.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේක නේද පුටිනයා පැය දෙකක් විතර අරූව නිකන් බලන් ඉන්න ඇරලා ඇවිත් තිබුනේ ?

    ඕන කමටම උගේ ලොකු කම පෙන්නන්න එහෙම පරක්කු වෙලා ආවා කියලා තමයි දාලා තිබුනේ