exclusively for Firefox Users

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Greasemonkey
    firefox.png
    Firefox Add-on



    greasemonkey.jpg


    සමහර අය නම් දැනටමත් මේ Add-on එක use කරනවත් ඇති. ඒත් නොදන්න අයත් ඇති නේ.

    මේක Firefox browser එකට add කරන Extension එකක්.
    මේකෙන් ඔයාලට FF වලට scripts add කරන්න, ඒවා manage කරන්න පුලුවන්.


    Greasemonkey වලින් කරන්න පුලුවන් දේවල් කීපයක්.(Typical Greasemonkey scripts )

    • Auto fill forms.
    Forms වලට අවශ්‍ය ඔයාලගෙ තොරතුරු ඉබේම fill කරන්න මෙයාට පුලුවන්

    • Alter the formatting of text, borders, graphics, etc. (For example, highlight first-run programs in a TV listing.)
    Page එකක Text formattings වෙනස් කරන්න පුලුවන්.

    • Remove specific content, such as advertising, popups, even whole sections of a page. (For example, filter specific posters from a message board site.)
    Page එකක් Filter කරන්න පුලුවන්. advertising, popups වගේ ඒව block කරන්න පුලුවන්.

    • Alter content and layout beyond that which the page author considered. (For example, add floating elements, make elements collapsible, etc.)


    • Add links, buttons, or any other type of HTML element anywhere on the page. (For example, embed Google Reader into Gmail, thus providing an RSS feed option.)


    • Enhance the content of pages by retrieving correlating information from related pages on the same site, or other sites. (For example, list the prices of competing retailers' for the same product.)


    • In general, take advantage of extended JavaScript behavior to add previously non-existent functionality to pages. (For example, collate RSS feeds on the current page into a floating panel.)
    මේ extension එක use කරල තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒවට අවශ්‍ය කරන scripts ඕන තරම් අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන් ඔයාල script ලියන්න දන්නෙ නැති උනාට කමක් නෑ ඒක නිසා :D


    ඔයාලටත් වැදගත් වේවි කියල හිතෙනවා නම් මෙතනින් බාගන්න

    තව මේ ගැන විස්තර, scripts ඉදිරියේදි ඔයාලට දෙන්නම්.
    :D:D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි ම්චන්! :D
    Scripts ටිකත් දැම්මනම් හොදයි! ;)
    +5

    මේකට ඕන කරන Scripts මචන් ඕන කෙනෙකුට ලියල ඒවා userscripts.org/ කියන site එකේ host කරන්න පුලුවන්. ඒත් අපි ඒවා ගන්නකොට බලන්න ඕන ඇත්තටම අපිට ඒක ඕනද ඒවගේම ඒක trusted ද කියලා.. මම හොඳ scripts ටිකක් තෝරලා දාන්නම් මචන්
    :D
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මේකට ඕන කරන Scripts මචන් ඕන කෙනෙකුට ලියල ඒවා userscripts.org/ කියන site එකේ host කරන්න පුලුවන්. ඒත් අපි ඒවා ගන්නකොට බලන්න ඕන ඇත්තටම අපිට ඒක ඕනද ඒවගේම ඒක trusted ද කියලා.. මම හොඳ scripts ටිකක් තෝරලා දාන්නම් මචන්
    :D

    එළ! මටත් Scripts ටිකක් ගන්න ඔනි! :D
    අර ලින්ක්ස් චෙක් කරන Script එකකුත් දාපන් මචන්! ;)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙන්න එකක්. මේකෙන් Google image search එකෙන් හොයල දෙන pics වල full view එක දෙනවා.


    View Google Images Full

    This Greasemonkey script changes the way Google Image search behaves. Using this script, when you click any link in Google image search results, it will open the image directly without the need to click “See Full Size Image” or wait for the original hosting page to load. Can prove really helpful to those who need to perform a lot of image searches.

    http://userscripts.org/scripts/show/42552