EXE එකක් JPG එකක් කරමු.

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    EXE එකක් JPG එකක් කරමු.

    මං කියන්න යන්නෙ EXE එකක් කොහොමද JPG එකක් කරන්නෙ කියලා.
    මෙහෙමයි..



    1.ඉස්සෙල්ලම New Folder එකක් හදාගන්න.

    2.Tools>Folder Option ගිහින් view tab එක Click කරලා Hide extensions for known file types කියන එකට වැටිල තියෙන tic එක අයින් කරල ok කරන්න.

    3.JPG එකක් කරන්න ඕන EXE එක New Folder එකට Copy කරගන්න.

    4.ඒ file එකේ short cut එකක් එතනම හදාගන්න.
    Right Click කරල ඇදල දැම්මම ලේසියෙන්ම හදාගන්න පුලුවන්.

    5.දැන් EXE එක rename කරන්න ඕන.EXE එක Click කරල F2 ගැහුවම ලේසියි.එතනදි EXE කියන කොටස විතරක් JPG කරන්න.

    001dsl.jpg


    6.දැන් අපි හදාගත්ත short cut එක right Click කරල properties යන්න.

    7.Target කියන තැන Delet කරලා එතනට මේක දාන්න.
    C:\WINDOWS\system32\cmd.exe /c vir.jpg
    (vir කියන්නෙ EXE එකේ file name එක)

    8.Start in කියන තැන මකලා හිස්ව තියන්න.

    9.Run කියන තැනින් Minimized කියන එක ‍තෝරන්න.

    002vfo.jpg


    10.දැන් Change Icon Button එක Click කරන්න.

    11.එතන Brows කියන තැන මකලා,මේක paste කරල enter කරන්න.
    %SystemRoot%\system32\SHELL32.dll

    12.දැන් එතනින් කැමති icon එකක් ‍තෝරලා 2 ම ok කරන්න.Folder Icon එක ‍තෝරනවනම් වඩාත් හොඳයි.

    003for.jpg


    13.දැන් short cut එකට කැමති නමක් දෙන්න.

    කවුරුහරි short cut එක double click කරපු ගමන් EXE එක run වෙනවා.:shocked:

    පළිබෝධ නාශක අනතුරු සහිතයි.ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.;););)



    Repost නම් sorry වෙන්න ඕනේ...
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    උබත් මේ සුපින් ජෝක් හදන එකෙක් නේද ? ඇයි බන් ඔය 2යි 50හෙ ගොන්පාට් හදල අහින්සකයො චාටර් කරන්නෙ.. ඔව්වට නෙවෙ වයිරස් කියන්නෙ. ඔව්ව විහිලු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: