මම දුන්න වොටේ එක වෙනස් කරන්න පුලුවන්ද![]()
මටත් දැන් එහෙම කරන්න හිතිලා තියෙන්නෙ


කියනකොට නම් rep වැසි දෙන්න කතා කරන්න


මම දුන්න වොටේ එක වෙනස් කරන්න පුලුවන්ද![]()




මම දුන්න වොටේ එක වෙනස් කරන්න පුලුවන්ද![]()
සොයන්නා;23077449 said:මටත් දැන් එහෙම කරන්න හිතිලා තියෙන්නෙ
කියනකොට නම් rep වැසි දෙන්න කතා කරන්න![]()


me mokadda ban umba kale vena vena kotas tikak akathukarala umbata ona vidihe akak hadala thiyenne. umbada koheda ara chanda valata fake video hadanne

chanda illana aya dena porondu nam vishvasa karanna epa.. vassak thiya diya podak na ban:![]()




සොයන්නා;23077747 said:ලබන සැරේ අපි දෙමුකෝ බැටේ![]()

anna wade.. labana sare api chanda dayakayan venuwen union akak hadaamu![]()




සොයන්නා;23077806 said:ඒ වගේමයි අපේ ඡන්ද පුළුවන් තරම් ඩිමාන්ඩ් කරලා කරලා පොරොන්දු වෙන තරම් rep දුන්නට පස්සේ තමයි ඡන්දය අවසන් වෙන්න විනාඩි පහක් විතර තියලා ඡන්දෙ දෙන්න ඕන....
නැත්නම් උන් බොරුවට rep තුන හතරක් දාලා දාලා ඡන්ද කඩාගෙන මාරුවෙනවා
ඊට පස්සේ අපි රෙප් ඉල්ලන්න උන්ගේ thred වල වැද වැටෙන්න ඕන
![]()

anthima mohotha wenakam chande thiyan inna one . dan nikan api chande illanava wage rep illan passe yanna vela 


menna pirisidu deshapalanaya ..![]()

Mn Sachiyata vote kare ekkenek rep deela thibuna.
ita passe thama ne.
සොයන්නා;23079040 said:කවුරුත් එකයි බං ඡන්දෙ ගන්න වැඳගෙන එන්නේ..... ඡන්ද ගත්තට පස්සේ වගේ වගක් නෑ....
මම vote කළේ executer ට....
හතරදෙනයි rep දුන්නේ... ඒකටත් උන්ගේ ත්‍රෙඩ් වල ගිහිල්ලා නාහෙන් අඬන්න වුණා...


