ජොයින්ට් අමාරු, කොන්දෙ අමාරු එනවද??ඕකෙන් පට්ට ඇග රිදිල්ලක් එනවා
හැමනෙනවාඕක ගහන්න ගිහිල්ලා මගේ ටෙනිස් බෝලයක් පැන්නා.. අම්ම්බෝ.. එදායින් පස්සේ නම් ජිම් ගියේ නෑ..
මම කෙට්ටු බඩ චුට්ටක් තියෙන එකෙක් බන්.. නැමෙද්දි පීඩනය ආවා බඩට.. බඩ වැල් තෙරපුනා.. දවස් 2ක් ඔහොම උනා මට. අම්බෝ බන් වේදනාව.. ලැජ්ජාවේ දුක කියා ගන්න බැරුව ජිම් එකෙන් එලියට ඇවිත් වේදනාවෙන් ඇඹරි ඇඹරි හිටියේ.. පස්සේ හෙමිහිට බෝලේ ඇතුලට ගියා.. තනිකර ටෙනිස් බෝලේ සයිස් එක...හැමනෙනවා
උබ වැරදියට කරාද
කොතනින්ද ආවේමම කෙට්ටු බඩ චුට්ටක් තියෙන එකෙක් බන්.. නැමෙද්දි පීඩනය ආවා බඩට.. බඩ වැල් තෙරපුනා.. දවස් 2ක් ඔහොම උනා මට. අම්බෝ බන් වේදනාව.. ලැජ්ජාවේ දුක කියා ගන්න බැරුව ජිම් එකෙන් එලියට ඇවිත් වේදනාවෙන් ඇඹරි ඇඹරි හිටියේ.. පස්සේ හෙමිහිට බෝලේ ඇතුලට ගියා.. තනිකර ටෙනිස් බෝලේ සයිස් එක...
ගෙදර ඇවිත් ගූගල් කරලා බැලුවා.. හම්ම්ටසිරි.. හර්නියා කියපන්කෝ.. ජිම් යන උන්ට එනවලු.. සමේ දුර්වල තැන්වලින් බඩ වැල් කඩාගෙන එළියට එනවා.. ඔපරේෂන් එකක් කරලා කම්බි දැලක් තියලා හිල වහලා මැහුම් දානවා.. ට සුකයි නේහ් දාලා..
පස්සේ පස්සේ මට හයියෙන් හචිමක් යද්දි බඩු එළියට එන ගානට ආවා.. මොනවා හරි ගන්න නැමුනත් එළියට එනවා.. කෑ ගැස්සෙනවා බන්..
මම මොනවත් කලේ නෑ.. දැන් අවුරුදු 3ක් වගේ.. මොනවත් නම් දැන් නෑ..
හරියටම දකුණු කුක්කුවට පහළින්..කොතනින්ද ආවේ
පටිජොකා ඇන්දෙ නැද්ද.
උඹ ජිම් යනවද?නෑහරියටම දකුණු කුක්කුවට පහළින්..
නෑ බන්.. මම ඒවා ඇන්දේ නෑ..උඹ ජිම් යනවද?
8 k da koheda... epa una.. gym eka heenayak una...නෑ
උබ පව්
මන් ඕකක් අරන් බඩ ෆ්ලට් කරගන්න බැරුවෙ
උබ කීයක් ගහන්න ගියාද අරකෙන්

Wawak kapegena inne nethuwa gym giye.mokatadaමම කෙට්ටු බඩ චුට්ටක් තියෙන එකෙක් බන්.. නැමෙද්දි පීඩනය ආවා බඩට.. බඩ වැල් තෙරපුනා.. දවස් 2ක් ඔහොම උනා මට. අම්බෝ බන් වේදනාව.. ලැජ්ජාවේ දුක කියා ගන්න බැරුව ජිම් එකෙන් එලියට ඇවිත් වේදනාවෙන් ඇඹරි ඇඹරි හිටියේ.. පස්සේ හෙමිහිට බෝලේ ඇතුලට ගියා.. තනිකර ටෙනිස් බෝලේ සයිස් එක...
ගෙදර ඇවිත් ගූගල් කරලා බැලුවා.. හම්ම්ටසිරි.. හර්නියා කියපන්කෝ.. ජිම් යන උන්ට එනවලු.. සමේ දුර්වල තැන්වලින් බඩ වැල් කඩාගෙන එළියට එනවා.. ඔපරේෂන් එකක් කරලා කම්බි දැලක් තියලා හිල වහලා මැහුම් දානවා.. ට සුකයි නේහ් දාලා..
පස්සේ පස්සේ මට හයියෙන් හචිමක් යද්දි බඩු එළියට එන ගානට ආවා.. මොනවා හරි ගන්න නැමුනත් එළියට එනවා.. කෑ ගැස්සෙනවා බන්..
මම මොනවත් කලේ නෑ.. දැන් අවුරුදු 3ක් වගේ.. මොනවත් නම් දැන් නෑ..
Ammo yakoදන්න එකෙක් ඉන්නව ලයිෆ් ටයිම් කොන්දේ අමාරුවක් ඇවිල්ලා..... MRI එහෙම කරලා දැන් පිසියෝ කරනවා. Shortwave එහෙම ඇල්ලුවාම හොඳ වෙනවා, ආයේ එනවලු pain එක
කොන්දේ අමාරුව ආවොත් අහවල් වැඩේ කොරලත් ඉවරයි! පිහිනීම තමයි මම හිතන්නේ සිරුරේ සියලුම පේශී වැඩකරවන ව්‍යායාමය.Ammo yako
Okenda awith thiyenne
Ado owකොන්දේ අමාරුව ආවොත් අහවල් වැඩේ කොරලත් ඉවරයි! පිහිනීම තමයි මම හිතන්නේ සිරුරේ සියලුම පේශී වැඩකරවන ව්‍යායාමය.
රොවින් මැසිමත් නරක නෑ. හැබයි හර්ණියා එන්නේ නෑ මම දන්න තරමින්.Ado ow
Gedara pool ekak hadanna bane