Exercise bench

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    sit-up-bench-FF02-500x500.jpg

    මේකෙන් මේම exercise krala body eka shape kragatta un innawada.
    Athuruabada ehma nadda, konde amaru ehma.
    Bumble set ekk gtta rs7000 deela eekn Krnna epawenwa bn. Eeka Dan doramulle, :(
     
    • Like
    Reactions: hodakolla

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඕක ගහන්න ගිහිල්ලා මගේ ටෙනිස් බෝලයක් පැන්නා.. අම්ම්බෝ.. එදායින් පස්සේ නම් ජිම් ගියේ නෑ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක ගහන්න ගිහිල්ලා මගේ ටෙනිස් බෝලයක් පැන්නා.. අම්ම්බෝ.. එදායින් පස්සේ නම් ජිම් ගියේ නෑ..
    හැමනෙනවා:shocked:
    උබ වැරදියට කරාද
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හැමනෙනවා:shocked:
    උබ වැරදියට කරාද
    මම කෙට්ටු බඩ චුට්ටක් තියෙන එකෙක් බන්.. නැමෙද්දි පීඩනය ආවා බඩට.. බඩ වැල් තෙරපුනා.. දවස් 2ක් ඔහොම උනා මට. අම්බෝ බන් වේදනාව.. ලැජ්ජාවේ දුක කියා ගන්න බැරුව ජිම් එකෙන් එලියට ඇවිත් වේදනාවෙන් ඇඹරි ඇඹරි හිටියේ.. පස්සේ හෙමිහිට බෝලේ ඇතුලට ගියා.. තනිකර ටෙනිස් බෝලේ සයිස් එක...

    ගෙදර ඇවිත් ගූගල් කරලා බැලුවා.. හම්ම්ටසිරි.. හර්නියා කියපන්කෝ.. ජිම් යන උන්ට එනවලු.. සමේ දුර්වල තැන්වලින් බඩ වැල් කඩාගෙන එළියට එනවා.. ඔපරේෂන් එකක් කරලා කම්බි දැලක් තියලා හිල වහලා මැහුම් දානවා.. ට සුකයි නේහ් දාලා.. :baffled:

    පස්සේ පස්සේ මට හයියෙන් හචිමක් යද්දි බඩු එළියට එන ගානට ආවා.. මොනවා හරි ගන්න නැමුනත් එළියට එනවා.. කෑ ගැස්සෙනවා බන්..

    මම මොනවත් කලේ නෑ.. දැන් අවුරුදු 3ක් වගේ.. මොනවත් නම් දැන් නෑ..
     
    කොතනින්ද ආවේ
    පටිජොකා ඇන්දෙ නැද්ද.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරියටම දකුණු කුක්කුවට පහළින්..

    නෑ බන්.. මම ඒවා ඇන්දේ නෑ.. :no: උඹ ජිම් යනවද?
    නෑ
    උබ පව්
    මන් ඕකක් අරන් බඩ ෆ්ලට් කරගන්න බැරුවෙ
    උබ කීයක් ගහන්න ගියාද අරකෙන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,054
    25,119
    113
    දන්න එකෙක් ඉන්නව ලයිෆ් ටයිම් කොන්දේ අමාරුවක් ඇවිල්ලා..... MRI එහෙම කරලා දැන් පිසියෝ කරනවා. Shortwave එහෙම ඇල්ලුවාම හොඳ වෙනවා, ආයේ එනවලු pain එක
     
    • Wow
    • Like
    Reactions: NRTG and BuLaTha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Gedata kerene ne bn gym yanna wenawa.ganna hema baduwama
    මම කෙට්ටු බඩ චුට්ටක් තියෙන එකෙක් බන්.. නැමෙද්දි පීඩනය ආවා බඩට.. බඩ වැල් තෙරපුනා.. දවස් 2ක් ඔහොම උනා මට. අම්බෝ බන් වේදනාව.. ලැජ්ජාවේ දුක කියා ගන්න බැරුව ජිම් එකෙන් එලියට ඇවිත් වේදනාවෙන් ඇඹරි ඇඹරි හිටියේ.. පස්සේ හෙමිහිට බෝලේ ඇතුලට ගියා.. තනිකර ටෙනිස් බෝලේ සයිස් එක...

    ගෙදර ඇවිත් ගූගල් කරලා බැලුවා.. හම්ම්ටසිරි.. හර්නියා කියපන්කෝ.. ජිම් යන උන්ට එනවලු.. සමේ දුර්වල තැන්වලින් බඩ වැල් කඩාගෙන එළියට එනවා.. ඔපරේෂන් එකක් කරලා කම්බි දැලක් තියලා හිල වහලා මැහුම් දානවා.. ට සුකයි නේහ් දාලා.. :baffled:

    පස්සේ පස්සේ මට හයියෙන් හචිමක් යද්දි බඩු එළියට එන ගානට ආවා.. මොනවා හරි ගන්න නැමුනත් එළියට එනවා.. කෑ ගැස්සෙනවා බන්..

    මම මොනවත් කලේ නෑ.. දැන් අවුරුදු 3ක් වගේ.. මොනවත් නම් දැන් නෑ..
    Wawak kapegena inne nethuwa gym giye.mokatada
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දන්න එකෙක් ඉන්නව ලයිෆ් ටයිම් කොන්දේ අමාරුවක් ඇවිල්ලා..... MRI එහෙම කරලා දැන් පිසියෝ කරනවා. Shortwave එහෙම ඇල්ලුවාම හොඳ වෙනවා, ආයේ එනවලු pain එක
    Ammo yako
    Okenda awith thiyenne
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොන්දේ අමාරුව ආවොත් අහවල් වැඩේ කොරලත් ඉවරයි! පිහිනීම තමයි මම හිතන්නේ සිරුරේ සියලුම පේශී වැඩකරවන ව්‍යායාමය.
    Ado ow
    :(
    Gedara pool ekak hadanna bane