A/l ෆ්‍රේම් සිවිලිම කියන්නෙ. T බාර් වලින් වහලෙ ලී වලට කම්බි දාල එල්ලන සිවිලිමද?
ඕකට මවුන්ට් කරනවනං සිවිලිමට සම්බන්ධ නොකර වෙනම බ්‍රෙකට් එකක් වහලෙ බාල්කෙකට හරි යට ලීයකට හරි සෙට්වෙන විදිහකට හදල මවුන්ට් කරන්න වෙයි.
නැත්තං ෆෑන් එක දැම්මම, මුලු සිවිලිමම දෙදරන්න ගනියි.