අමරොන් එකක් ගත්තා ටික මාස ගානකට කලින්, උන් පොතක් දුන්නා. ඊටකලින් තිබ්බ exide එකටත් පොතක් දුන්නා (පොඩි එකක්). අරූට එහෙනම් whataspp කරලා පෙනන්න කලින්. යකො 40 60 දාහක් ගෙවලා ගන්න නිසා එක එක බයිලා වලට අහුවෙන්න එපා. හොයලා බලලා ගනින්.මචන්ලා, exide බැටරියට වොරන්ටි කාඩ් එකක් දෙන්නේ නැද්ද? බැටරිය ගත්තම ඌ කියනවා කාඩ් එකක් දෙන්නේ නෑ. සීරියල් නම්බර් එක කොම්පැනියට වට්සැප් කරන කතාවක්. ඒක ඇත්තද?
එක තමා ඌ මේ කරලා තියෙන්නේ එලකිරියට ගෙනත් ඇත හැරලානිකං ගූගල් සර්ච් කරලා