ඇයි බං මැරෙන්නෙ. උඹත් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්කො මාත් බෙහෙත් ගන්නව උන් කතා කරන විදියට අපේ හිතේ තියන හැම රෙද්දම කියවෙනව අපේ ප්‍රහ්නෙට උත්තරෙ උන් ලේසියෙන්ම කියනව. උන් දෙන බෙහෙත් බීපන්. මේ වගේ හදිසි තීරන ගන්නැටුව
දැන්මම හදිසියක් නෑ.. අවශ්‍ය වුණොත් කියල හොයල බලල තියන්ඩ ඕන..
මාත් ඕකුන් ගාවට ගිහින් තියෙනව.. ඒ වුණාට බෙහෙත්වලින් කිසි ගුණයක් නෑ බං..


[/SIZE]




