Expenses

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා උබලා මොකක් හෝ ඇප් එකක් බාවිතා කරනවද අදායම් වියදම් ගණනය කරන්න .මම ටික කාලෙක ඉදන් Daily Expenses 3 අප්‍ එක බවිතකරන්නේ .මට මේකේ අව්ල තමයි මට ඕන විදියට කැටගරි ක්රියෙට් කරන්න බැරි එක .උබල මිට වඩා හොද එකක් දන්නවනම් කියන්න මචන්ලා
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම නං මේක තමයි පාවිච්චි කරන්නේ.
    https://play.google.com/store/apps/details?id=com.droid4you.application.wallet

    Free පුළුවන්. සල්ලි ගෙවලා features වැඩි කරගන්නත් පුළුවන්

    Maath use karanne wallet app eka thama. Free version eke ekama awulak thamai export karanna Bari eka.

    Bluecoins nuth ela. Habai Wallet eka browser eke nuth access karanna puluwan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,751
    24,851
    113
    Fantasy
    මචන්ලා උබලා මොකක් හෝ ඇප් එකක් බාවිතා කරනවද අදායම් වියදම් ගණනය කරන්න .මම ටික කාලෙක ඉදන් Daily Expenses 3 අප්‍ එක බවිතකරන්නේ .මට මේකේ අව්ල තමයි මට ඕන විදියට කැටගරි ක්රියෙට් කරන්න බැරි එක .උබල මිට වඩා හොද එකක් දන්නවනම් කියන්න මචන්ලා
    Daily expenses 3 eke puluwan bn category hadanna.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Maath use karanne wallet app eka thama. Free version eke ekama awulak thamai export karanna Bari eka.

    Bluecoins nuth ela. Habai Wallet eka browser eke nuth access karanna puluwan

    ඩේට එක්ස්පෝර්ට් කරලා නං නැහැ. Premium Version එක ගත්තේ Free එකේ accounts ගොඩක් දාන්න බැහැ.
    ක්‍රෙඩිට් කාර්ඩ් වලටත් එහෙම account හදන්න පුළුවන්!

    ණය දීපුවා වගේම ගත්ත ඒවා, budget planning, expense prediction වගේ දේවලුත් තියනවා! මේවා free!
     
    • Like
    Reactions: llrajitha