Questions expired licenses

lilman

Well-known member
  • May 10, 2009
    40,158
    53,155
    113
    Colombo
    ow.gazzet ekakuth gahalalu tiyenne.poddak hoyala balanna

    කොවිඩ් 19 වසංගත තත්තවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද(22) දින සිට යළි ආරම්භ විය.

    දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත එකවර විශාල සේවාලාභීන් ප්‍රමාණයක් එක් රැස්වීමේ අවදානම් තත්ත්වය පිළිබඳ සලකා සීමිත සේවාලාභීන් පිරිසකට විශේෂ වැඩපිළිවෙළක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ.

    එහි පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 250කටත්, ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලය මඟින් දිනකට සේවාලාභීන් 50කටත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.

    මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6 කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.

    මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka

    thank you machan..(y)(y)(y)
     
    • Like
    Reactions: lilman