Export බිස්නස් මගින් හොද ආදායමක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක් හරි එක දේකින් ගත්ත තෙලක් නම් යවන්න පුලුවන්
    ජාති 2ක් හෝ වැඩි ගානක් කලවන් නම් ප්‍රොඩක්ට් එකක් විදිහට රෙජිස්ටර් කරලා ලයිසන් අරන් යවන්න ඕන
    එකක් දෙකක් නම් කාට හරි ලංකාවෙ එකක්ටමයි යවන්නෙ කියලා යවන්න පුලුවන්

    ethakota thambili wage deyak export karanna yawwoth eekatath license ganna weida. kalthabaganna eka ek ewa mix karanna wenawa neda kohomath
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ethakota thambili wage deyak export karanna yawwoth eekatath license ganna weida. kalthabaganna eka ek ewa mix karanna wenawa neda kohomath
    තැඹිලි නම් දන්නෙ නැහැ
    ඒත් අපි යවන ප්‍රොඩක්ට් එක සහතික කරපු එකක් නම් අවුලක් නැහැ
    කොහෙ හරි මොනා හරි බෝතල් කරලා යවන්න ගියොත් තමා ඔය අවුල එන්නෙ
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    තැඹිලි නම් දන්නෙ නැහැ
    ඒත් අපි යවන ප්‍රොඩක්ට් එක සහතික කරපු එකක් නම් අවුලක් නැහැ
    කොහෙ හරි මොනා හරි බෝතල් කරලා යවන්න ගියොත් තමා ඔය අවුල එන්නෙ

    machan freight forwarder kenek set karagattot e wage seen walata awulak wenne na danna taramin, api yawana product ekata monahari approval or certificate one nam forwarder gen danaganna puluwan. unta unge gaana dunnama documents ehemat unma karala dey.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    machan freight forwarder kenek set karagattot e wage seen walata awulak wenne na danna taramin, api yawana product ekata monahari approval or certificate one nam forwarder gen danaganna puluwan. unta unge gaana dunnama documents ehemat unma karala dey.
    වෙන්න ඇති මචන්
    ඒක නම් මම දන්නෙ නැහැ හරියට :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan freight forwarder kenek set karagattot e wage seen walata awulak wenne na danna taramin, api yawana product ekata monahari approval or certificate one nam forwarder gen danaganna puluwan. unta unge gaana dunnama documents ehemat unma karala dey.

    forwader kiyanne kawda. thambili wage yawanawanam nikan ambewela 1L kiri paket wage packet karalane yawanna one:confused:

    ISO wage certification walin 1k wath ona weine rata yawanna?
     
    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8

    අමුද්‍රව්‍ය සොයාගන්න එක ගැටළුවක් නැහැ .
    නමුත් ,
    මේක අපෙන් ගන්න හොද buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ? (දන්නා අය support එකක් දෙන්න)
    සප්ලයි කරන (අපි) සහ buyer අතර වෙන මේ ගනුදෙනුව නොකැඩි දිගටම පවත්වා ගැනීම තමයි මෙතන වැදගත්ම දේ මචන්
    නැත්නම් මේ business මාසෙන් දෙකෙන් ඉවරයි.
     
    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    tfs...........................mcn :)

    අමුද්‍රව්‍ය සොයාගන්න එක ගැටළුවක් නැහැ .
    නමුත් ,
    මේක අපෙන් ගන්න හොද buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ? (දන්නා අය support එකක් දෙන්න)
    සප්ලයි කරන (අපි) සහ buyer අතර වෙන මේ ගනුදෙනුව නොකැඩි දිගටම පවත්වා ගැනීම තමයි මෙතන වැදගත්ම දේ මචන්
    නැත්නම් මේ business මාසෙන් දෙකෙන් ඉවරයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පට්ට ත්‍රෙඩ් එක..මටත් ඉන්ටරෙස්ට් එකක් තියෙනවා පොඩි දෙයක් එක්ස්පෝට් කරන්න..අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් බලන්න ඕනේ..විස්තර කියල තිබුන හැමෝටම ස්තූතියි :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    අමුද්‍රව්‍ය සොයාගන්න එක ගැටළුවක් නැහැ .
    නමුත් ,
    මේක අපෙන් ගන්න හොද buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ? (දන්නා අය support එකක් දෙන්න)
    සප්ලයි කරන (අපි) සහ buyer අතර වෙන මේ ගනුදෙනුව නොකැඩි දිගටම පවත්වා ගැනීම තමයි මෙතන වැදගත්ම දේ මචන්
    නැත්නම් මේ business මාසෙන් දෙකෙන් ඉවරයි.

    අන්න ඒකයි මචං.. :rolleyes:
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    HS Code - "What is an HS code for shipping?
    The Harmonized Commodity Description and Coding System, also known as the Harmonized System (HS) of tariff nomenclature is an internationally standardized system of names and numbers to classify traded products."

    Mokadda meee?. Export karanakota, ohoma ekak ganna oneda? kohenda ganne?