Export බිස්නස් මගින් හොද ආදායමක්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Machan Umbata oni deyak export gena danaganna puluwan nawam mawatha Export Development Board 1ta giyama. eyala buyersla hoyala denawa..and umbawa promote karanawa.. kaisi awulak nahe umbata mona hari export karanna puluwannam gihin unwa hambela katha karala balahan monada ungen ganna puluwan udawu kiyala..

    nice info
     

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    Machan mama americawey inney lankawata export karanna pluwan ,hoda business akak kiyapan awageyma import karanawanam hoda business akak kiyapan ,Jaya wewa
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනාද export කරන්නේ ?

    Uba maha gon huththekne yako..
    Mulinma product ekak theeranaya karapan ubata awashya quantity ekekn denna puluwan...
    Eeta passe market ekak balapan...

    Meka me uba gon buruwa monawada export karannwth kiyala meke ungen ahanawa..

    Dan meke inna un kiwwoth ehema muthu bello waga wagawak patan aran muthu export karanna kiyala ubata eka karanna pulwuanda...

    Product eka uba theeranaya karala procedure eka ahapan meke ungen... gon huththa..
     
    Nov 6, 2009
    2
    12
    3
    අපනයන තොරතුරු

    දන්න ටික කියලා දෙන්නම්.

    ලෝකයේම අපනයන විස්තර ගැන තොරතුරු ගන්න පුලුවන් www.trademap.org
    (ලන්කාවේ තොරතුරුත් තියෙනවා) ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් Free Account එකක් හදාගන්න ඕන.
    නැත්නම් ගන්න පුලුවන් www.srilankabusiness.com. මේක SLEDB (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය. මේකෙන් ගන්න නම් subscription fee එකක් ගෙවන්න ඕන.

    අපනයන වෙළදාමක් පටන් ගන්නවා නම් මුලින්ම
    BR Certificate ( Business Registration) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙන්න
    EDB registration අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න
    Inland Revenue Department ලියාපදිංචි වෙන්න
    Sri Lanka Customs ලියාපදිංචි වෙන්න

    ඔය ආයතන 04 ලියාපදිංචි වෙන්න

    අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාලට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්. එකේ විවිධ අංශ තියෙනවා. තොරතුරේ ස්වාභාවය අනුව තව එයාලා ඔයාලගේ අපනයනය කරන්න බලපොරොත්තු වෙන product or service අනුව විස්තර ගන්න පුලුවන්. ඉල්ලුම් කරුවන් හොයාගනන්ත් එයාල උදව් කරනවා seminars, exhibitions, trade fairs වලින්

    ඔයාලගෙ product or service එක value added එකක් වෙන තරමට තමයි හොඳ

    තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
    මොනාද export කරන්නේ ? Thebili ()
    මොනාද ඒ රටවල් ? Europe Union
    කොහොමද income ? 125 - 150 per one thabili gedi.

    Thebili waththa akkara 3i. Latest BUD. Adi 5k wath usa yanne nehe. Thebili 1a gahka 100 kata wada aenawa. Athing kadatha haki..
    pala gaththe kohenda ?
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පැගිරි

    කවුරු හරි දන්නවද පැගිරි මානා වලින් පැගිරි තෙල් හිදින විදිහ ...නැත්තම් තෙල් හිදින තැනක් හරි
     

    Chuuti JP

    Member
    Oct 23, 2016
    12
    3
    0
    වැඩේ නැගලම යනව නේහ්. ත්‍රෙඩ් එක මගෙ උනාට එකෞන්ට් එකට කෙල උනා බන්. ඔන්න දෙවෙනි එකෙන් ආවා... වැඩේ දිගටම ඇදගෙන යමු...
    දන්න දන්න විස්තර දාපු හැමෝටම අරිගතෝ 🙏🇯🇵🙏. කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් උනානම් එච්චරයි. ජය 👊
     
    • Like
    Reactions: sidathsaumya