Export Business එකක් පොඩියට පටන් ගන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා ගැනීම් ක්‍රම වලට. එයාට තියෙන strength එක තමා එයාගෙ මාම කෙනෙක් ඉන්නවා. එයා එහෙන් අරගෙන ඒ රටවල සුපර් මාර්කට් වලට එහෙම දානව.

    අපිට එහෙම අය නෑ. කොහොමද රටවල සම්බන්ධතා නැති අපි වගේ අය විස්වාස විදියට ගැනුම් කරුවෙක් හොයාගන්නෙ..? linked in වගේ ඒවයි try කරන්න කිව්ව සමහරු. ඒම කලාට customers ලා හොයල හදාගන්න හරිම අමාරුයි. කවුරුහරි කෙනෙක් ගන්න කැමති නම් එහෙම රටකට බඩු අපිට දෙන්න පුලුවන් ප්‍රමිතියක් ඇතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ලාවට පොඩි බද්දක් ගැහුවත් වැඩේ නවත්තන්නෙ නැතුව දිගටම කරන් යමු
     
    • Like
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    ලොකුම අවුල client ල හොයාගන්න අමාරු එක.ගොඩක් උන් Free sample ඉල්ලනව.අතින් කයිට් වෙලා free sample යැව්වම උන් ඒවත් අරන් සද්ද නැතුව ඉන්න්ව. ඒකයි සීන් එම
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    kulubadu common wadi.. owata hama ratatama wage lankawen, indiawen, thailand hama paththenma ewanawa..
    umbata kulubadu export karanna ona nam ehe kawru hari inna ona certification tika aran buyers lata propose karanna..

    online buyers la hoyanna puluwan oita godak unique product ekakata..
    kulubaduma nam umbata market price ekata wadaa godak aduwata denna puluwan nam kamathi wei.. naththan free sample ewanna kiyala nikan indi..
     
    • Like
    Reactions: Hasistranger

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    There’s plenty of Indian Sri Lankan bangladesh Pakistan shops in uk USA Australia Canada, no point, even lemon puff or ginger beer is available, maybe art work might move, like nice art work and etc..
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා ගැනීම් ක්‍රම වලට. එයාට තියෙන strength එක තමා එයාගෙ මාම කෙනෙක් ඉන්නවා. එයා එහෙන් අරගෙන ඒ රටවල සුපර් මාර්කට් වලට එහෙම දානව.

    අපිට එහෙම අය නෑ. කොහොමද රටවල සම්බන්ධතා නැති අපි වගේ අය විස්වාස විදියට ගැනුම් කරුවෙක් හොයාගන්නෙ..? linked in වගේ ඒවයි try කරන්න කිව්ව සමහරු. ඒම කලාට customers ලා හොයල හදාගන්න හරිම අමාරුයි. කවුරුහරි කෙනෙක් ගන්න කැමති නම් එහෙම රටකට බඩු අපිට දෙන්න පුලුවන් ප්‍රමිතියක් ඇතුව.
    Machan register a business. Then register with EDB. They have a data base with potential buyers. You can try with them. Have a website and showcase your products. You have to get all the necessary certifications also.
    Last resort is social media. Have a page. Post yout products. Run a ad campaign targeting your potential customers.
    Follow other exporters. DM and ask for advise. Most won't reply. But there will be one or two who would help you.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා ගැනීම් ක්‍රම වලට. එයාට තියෙන strength එක තමා එයාගෙ මාම කෙනෙක් ඉන්නවා. එයා එහෙන් අරගෙන ඒ රටවල සුපර් මාර්කට් වලට එහෙම දානව.

    අපිට එහෙම අය නෑ. කොහොමද රටවල සම්බන්ධතා නැති අපි වගේ අය විස්වාස විදියට ගැනුම් කරුවෙක් හොයාගන්නෙ..? linked in වගේ ඒවයි try කරන්න කිව්ව සමහරු. ඒම කලාට customers ලා හොයල හදාගන්න හරිම අමාරුයි. කවුරුහරි කෙනෙක් ගන්න කැමති නම් එහෙම රටකට බඩු අපිට දෙන්න පුලුවන් ප්‍රමිතියක් ඇතුව.
    puluwan, trade shows, social media, personalized email wage methods walin puluwan. Dan nam groups ehemath thiyenawa oya wage dewal export karana ayage orders sub karana. hoyala balanna, podiyata sub karanna patan ganna. e athare, direct orders ganna try karanna thamange marketing paththa use karala.

    tourism walata mehata ena suddo yana hotel, destination wala ehemath heeniyata podi podi promotion daanna puluwan thamange creativity eka use karala.

    growth ekak thiyena industry ekak.