ලපයා ආවේනම් ඔව්වා නග්ගලා ගන්නවා කියලා තමයි හැබැයි දැන් රට කරන්නේ නන්දලාලුයි IMF එකයිලු...මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා ගැනීම් ක්රම වලට. එයාට තියෙන strength එක තමා එයාගෙ මාම කෙනෙක් ඉන්නවා. එයා එහෙන් අරගෙන ඒ රටවල සුපර් මාර්කට් වලට එහෙම දානව.
අපිට එහෙම අය නෑ. කොහොමද රටවල සම්බන්ධතා නැති අපි වගේ අය විස්වාස විදියට ගැනුම් කරුවෙක් හොයාගන්නෙ..? linked in වගේ ඒවයි try කරන්න කිව්ව සමහරු. ඒම කලාට customers ලා හොයල හදාගන්න හරිම අමාරුයි. කවුරුහරි කෙනෙක් ගන්න කැමති නම් එහෙම රටකට බඩු අපිට දෙන්න පුලුවන් ප්රමිතියක් ඇතුව.


