මචං මන් හිතන් ඉන්නවා තේ හා එළවලු කොහේ හරි රටකට යවන්න.....දැන් කාලේ ජොබ් හොයන එක හරි අමාරුයි බං....මන් නෙට් එකෙක් ටිකක් බැලුවා....මට US එකෙක් සෙට් උනා..ඌ කියනවා තේ පැකට් එවන්න කියලා..ගණන් කොහොමද කියලා අහන්නව..මන් දැන් ඒවා යවනවානම් කොහොමද යවන්න ඕනා?මට කරන්න වෙන්නේ කඩෙන් අරන් යේ පැකට් කරලා යවන්න තමයි....දන්නා උන් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්කෝ.....එළවලු සීන් එක ගැන දන්නවනම් එකත් පොඩ්ඩක් කියපන්....අනිත් උන් බම්ප් කරහන්......