Export business

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මාත් කරන්න හිතන් ඉන්නේ ..
    මට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ( shipping + tax ) එකත් එක්ක අපි යවන දේවල් ලාබයක් තියේවිද කියල..
    shipping company කීපයකට කතාකරා, මේ දවස්වල කේස් නිසා තාම හරියට මෙ ගැන හොයාගන්න බැරිඋණා
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මාත් කරන්න හිතන් ඉන්නේ ..
    මට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ( shipping + tax ) එකත් එක්ක අපි යවන දේවල් ලාබයක් තියේවිද කියල..
    shipping company කීපයකට කතාකරා, මේ දවස්වල කේස් නිසා තාම හරියට මෙ ගැන හොයාගන්න බැරිඋණා

    Shipping company wada karanawada machan me dawas wala ?