export help ekak

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    ඔක්කෝටම ඉස්සෙල්ල උඹලට බයර්ස්ල ඉන්නවද? කන්ටෑක්ස් හදාගෙන තියෙනවද?.

    කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරන්ඩ ඕනි.

    ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ලයිෂන් ගන්ඩ ඕනි.
    භෝග වර්ගවලට ස්පෙෂල් ඩොකියුමන්ට්ස් ඕනිද නැද්ද දන්නේ නෑ.
    තේ නම් කොලිටි කන්ට්‍රෝල් මොනවහරි පර්මිෂන් ඕන්ද දන්නේ නෑ.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    machansla api dan mehe idala tea wage wena ratakata yawanawanan komada ban eka karanne??
    kuda apanayana boga eken ne gema gahanne??

    උඹ අපනයනය කරන්න හදන්නේ තේ ද? කුඩ ද? බොග ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Tea export කරන්න එහෙම හිතු මනාපෙ බෑ බං. කසල තේ Export කරන සීන් නිසා ඕවට නීති තදයි. හොරාට යවලා අහු වුනොත් ගස්. :(