Medical help ekak

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    Machanala , brain ct scan ekakata , hospital admit wena kota sudu hari wena සරමක් අනිවාර්යයෙන්ම oneda , na neda denim ekak andagens yanna puluwan neda , ara die ekak gahanne e ct scan eka ?? Details dendako help pls
     
    • Like
    Reactions: weere_singhe

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    CT scan withrak nam admit karanne na. ape thaththage scan ekak kara Kandy hospital eke. ude paandara gihin hawas wenakota gedara awa.
    saram adan yanna one na.
    CT wala die daanne nadda koheda
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    CT scan withrak nam admit karanne na. ape thaththage scan ekak kara Kandy hospital eke. ude paandara gihin hawas wenakota gedara awa.
    saram adan yanna one na.
    CT wala die daanne nadda koheda
    Meka mcn neuro ct ekak , die ekak widinwa , mata prednisolon bonna kiwa , mage nerve week weno , enna ennama , kan ahena eka , mata hearing aid ekak dunna gov hospital eken

    CEct - brain + IAMS +Ears oya check up eka
    ------ Post added on Aug 27, 2025 at 6:00 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Gov nan nodani ban gawuma wage kit ekak denawa adaganna scan ekata kalin.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Meka mcn neuro ct ekak , die ekak widinwa , mata prednisolon bonna kiwa , mage nerve week weno , enna ennama , kan ahena eka , mata hearing aid ekak dunna gov hospital eken

    CEct - brain + IAMS +Ears oya check up eka
    ------ Post added on Aug 27, 2025 at 6:00 PM
    ado ehemada
    ape thaththage nam normal scan ekak kare. die damme na. Kokatath saramak aran giya nam hari.
     
    • Like
    Reactions: Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    contrast විතරයි dye එන use කරලා කරන්නේ. සරම්නම් අනිවාර්යයි කියලා මන් හිතන්නැ මොකද හැමෝම සරම් අදින්නැහැනේ.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    contrast විතරයි dye එන use කරලා කරන්නේ. සරම්නම් අනිවාර්යයි කියලා මන් හිතන්නැ මොකද හැමෝම සරම් අදින්නැහැනේ.
    Metal button, nathi kalisamak andama harida , nattan pita palapu uniform ekak denawada mcn , uba meka kalada
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Meka mcn neuro ct ekak , die ekak widinwa , mata prednisolon bonna kiwa , mage nerve week weno , enna ennama , kan ahena eka , mata hearing aid ekak dunna gov hospital eken

    CEct - brain + IAMS +Ears oya check up eka
    ------ Post added on Aug 27, 2025 at 6:00 PM

    Hope you have a speedy recover!
     
    • Like
    Reactions: Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Metal button, nathi kalisamak andama harida , nattan pita palapu uniform ekak denawada mcn , uba meka kalada

    මෙටල් ප්‍රශ්නයක් වෙන්නේ MRI ගන්නවනම්. CT වලට අවුලක් නැ.
    මන් CT කරලා නැ කලින්.



    මේ MRI scan වර්ගයක්. සරමක් ඇදන් පලයන් ඒක හොදයි නැත්තහ් බොටම් වගේ ඉලාස්ටික් කලිසමක්. ඇදුමත් ප්ලාස්ටික් බොත්තම් හරි නැත්තම් ටී ෂර්ට් එකක් හරි ඇදන් යන්න.

    Metal button, nathi kalisamak andama harida

    මෙටල් නැත්තම් අවුලක් නැ. කලින් කරපු metal implants එහෙම නැ නේද?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    මෙටල් ප්‍රශ්නයක් වෙන්නේ MRI ගන්නවනම්. CT වලට අවුලක් නැ.
    මන් CT කරලා නැ කලින්.




    මේ MRI scan වර්ගයක්. සරමක් ඇදන් පලයන් ඒක හොදයි නැත්තහ් බොටම් වගේ ඉලාස්ටික් කලිසමක්. ඇදුමත් ප්ලාස්ටික් බොත්තම් හරි නැත්තම් ටී ෂර්ට් එකක් හරි ඇදන් යන්න.



    මෙටල් නැත්තම් අවුලක් නැ. කලින් කරපු metal implants එහෙම නැ නේද?
    Ne bro , ade හක්කේ eka dathak iyam purawala tiyenawa, mn mokda karanne amalgam

    @Brandy2020
    ------ Post added on Aug 27, 2025 at 6:51 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    උබ සරම අදින්නේ නැති කෙනෙක්ද ?? හදිස්සියකදී පහසුවෙන් ගලවා ගන්න පුළුවන්, මෙට්ල් අයිටම් නැති ඇඳුමක් ඇඳපන්. අර පිජාම කියල එකක් තියෙන්නේ එකනම් ගැලපෙනවා කියල හිතෙනවා. අර ඩොකාල හොස්පිටල් අදින කලිසමත් හරි යයි නේ. anyway get well soon!
     
    • Like
    Reactions: Tz4400