Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    මචං මං හිතං ඉන්නවා මුං ඇට රට යවන්න.මං ගාව දැනට හොද stock එකක් තියනවා.ඒත් රට යනව වැඩේ ගැන කිසි දෙයක් දන් නෑ.උබලගෙ අදහස් පොඩ්ඩක් කොටන් පලයන්.
     
    • Like
    Reactions: D_Mad

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    එක්ස්පෝට් ඩිවලොම්පන්ට් බෝඩ්1 එහෙම නැත්නම් edb1ට ගියා නම් ඔබට අවශ්‍ය විස්තර දැනගත හැකී සේරම.. බම්ප්...
    thx bro
     
    • Like
    Reactions: Lahiru120

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,271
    6,134
    113
    Me tika ona wenawa.

    Business registration
    TIN/VAT registrations
    Custom registration
    EDB registration
    Ita passe ona wenne Yawanna ona country ekata uwamana certificate. example haccp iso
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එක්ස්පෝට් ඩිවලොම්පන්ට් බෝඩ්1 එහෙම නැත්නම් edb1ට ගියා නම් ඔබට අවශ්‍ය විස්තර දැනගත හැකී සේරම.. බම්ප්...
    anthimata wadeta hena 7 wadeeda danneth na... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: