Express Pearl නෞකාව නිසා සිදු වූ පාරිසරික හානිය තක්සේරු කරන්න බෑ
hashan.perera@y Active member Oct 15, 2006 612 114 43 Gampaha May 31, 2021 #1 Reactions: Rankira, NRTG and hodakolla
mmrizmy Well-known member Dec 11, 2006 3,070 1,390 113 Sri Lanka May 31, 2021 #3 Munta nam henama gahanna one.. Kaalaknni bang. This is the biggest devastation. Imagine this was done by some hambayo, This will be totally different. Reactions: stasia
Munta nam henama gahanna one.. Kaalaknni bang. This is the biggest devastation. Imagine this was done by some hambayo, This will be totally different.
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 31, 2021 #4 පරිසර හානි අපිට වැඩක් නෑ. වන්දි ලැබුණ නම් ඒ මදෑ.. Reactions: Rankira, NRTG, DjAnomaly and 1 other person
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 31, 2021 #5 https://www.dw.com/en/sri-lanka-faces-worst-ever-beach-pollution-from-burning-ship/a-57712086 Reactions: Walter Hartwell White
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island May 31, 2021 #6 නෑ ඕක අපේ බයියො කරපුදෙයක්. කලින් නැව New Diamond තෙල් නැවක් හින්දා , ඒවගේ ගින්නක් ඇතිවෙන්නේ නැතිවෙයි කියලා හිතුවා, අන්තිමට නූගත් බයියො හිතපු නැතිවිදියට ගින්නක් ඇතිඋනා.
නෑ ඕක අපේ බයියො කරපුදෙයක්. කලින් නැව New Diamond තෙල් නැවක් හින්දා , ඒවගේ ගින්නක් ඇතිවෙන්නේ නැතිවෙයි කියලා හිතුවා, අන්තිමට නූගත් බයියො හිතපු නැතිවිදියට ගින්නක් ඇතිඋනා.
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Jun 1, 2021 #7 ..... Reactions: fallend, Rankira and NRTG
shenat Well-known member May 13, 2007 58,807 87,238 113 ආශ්චර්යමත් රටක Jun 1, 2021 #8 පරිසරවේදීන්ට බැරි උනාට එදා වේල හොයාගන්නත් බැරි හිඟමනට වැටිල ඉන්න ලංකාවෙ ආණ්ඩුව තක්සේරු කරයි ඩොලර් 50000 කට විතර. රෝහිත අබේගුණවර්ධනට කිව්වා නං හානිය තක්සේරු කරල කියයි ලීටර් වලින්. Reactions: Champ HB
පරිසරවේදීන්ට බැරි උනාට එදා වේල හොයාගන්නත් බැරි හිඟමනට වැටිල ඉන්න ලංකාවෙ ආණ්ඩුව තක්සේරු කරයි ඩොලර් 50000 කට විතර. රෝහිත අබේගුණවර්ධනට කිව්වා නං හානිය තක්සේරු කරල කියයි ලීටර් වලින්.
Emios Well-known member Dec 10, 2009 75,697 68,069 113 Jun 1, 2021 #9 May be they knew after port city opening the sea anyway gets unusable with all the chinese ships