external degree vs internal degree

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    game akka kenek japure business degree ekak external Kara man wena Akka kenekgen ask out karanna hithan mekigen eya gana ahuwa.eyat e degree eka Ma ruhune internal. Denna ma eka Ma eka Ma office eke. Araki me akka gana nikam pahath karalaa kathaa karanne eya japure me kella ruhune kiyala.
    Ethakota external degree eka loku da internal ekata Wada? Man e deke differences danne nAthi nisaa ekita mukuth kiwwe ne:growl:
    Ekige degree eka mokadda Kiyala ahala eki Mata sadde danna awa..internal ekat egollonge external eka wage thamayi kiyalaa.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕකුන් private ඒව වහන්න කියනව වගේ තමයි කුහක කමේ සිමාවක් නෑ.රුහුනෙ උන් කැලනියෙ උන්ව පහත් කරනව කැලනියෙ එකාට රුහුනෙ එකා මදි :lol:
    ඕව ඇනලයිස් කරන එක නවත්තල දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි අදින්න ට්‍රයි එකක් දිපන් :lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    Pissu Hu#^yek. Internel campus jeewithen kochchara experience ganna puluwan. Apith external thamai. Habai e karanna deyak nathi kamata.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බාහිරද අභයන්තරද කියල වෙනසක් තිබ්බෙ නෑ ඉස්සර එත් 2015 යසපාලනේ ආවට පස්සෙ එස් බී කියන කපයා ප්‍රයීවට් කැම්පස් වලින් කාල බාහිර උපාධි විතරක් නෙවේ අභයන්තර උපාදිත් චොරකලා.ගොඩක් බලපාල තියෙන්නෙ බාහිර ඒවටයි.බදුර්දීන්ලට වඩා ජඩයෙක් ඕක.ඌව ගන්න පැත්තකට චන්ද දෙන්නෙ එපා.
     
    Last edited:

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    owa me rate withrai ban internal extrenal gaga innee a nith ratawal wala un paduwe thamnge wada tika karagena innawa hodata earn karnawa . mehe un degree gana withraii kiyawannee earning nee