rawayak yanawa neda externals degrees nawathwann yanawa kiyala! kauruth e gana hariyata wistharayak dannawada?

Eka weneth na, kastia wena deneth na,![]()
pissuda ban .... eka nawattuwama uni ekata ena income ekata mokada wenne..
eka boruwak..but e internal ayanama wiruddai external karanawata,

මටත් ඔහොම ආරංචියක් ආවා.. ඒවගෙ ප්‍රමිතියක් නෑ කියලා , නියම ප්‍රමිතියක් හදන්නලු එහෙම කරනවා කියන්නේ... මට න්අම් සැකයි මේක පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එන කට්ටිය අඩු වෙන නිසා කරන වැඩක්ද කියලා.. එහෙම කරොත් මේ රටේ දුප්පත් ශිෂ්‍යයින්ටයි පහර වදින්නේ...

meda registration karanna kiyana kathawak tiyanwa balamukkoo ehema wuntoh api ennawa parata bahinna![]()