External hard disk

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මචන්ලා මම 1TB විතර external hard disk එකක් ගන්න හිතන් ඉන්නෙ. මට කියන්න පුලුවන්ද ගන්න හොදම brand එක සහ unity එකේ තියෙන ගන්න හොද මිල අඩු කඩයක්..??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මචන්ලා මම 1TB විතර external hard disk එකක් ගන්න හිතන් ඉන්නෙ. මට කියන්න පුලුවන්ද ගන්න හොදම brand එක සහ unity එකේ තියෙන ගන්න හොද මිල අඩු කඩයක්..??

    Western Digital Ultra ekak ganin... sure badu 10k withara wewi