Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
External Hard Help..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සිද්දිය..මගේ external hard එක මගේ අතින් බිම වැටුන..වැටුන දවසේ කිසි අව්ලක් තිබ්බේ නෑ (දැන් සතියක් විතර ඇති)..එත් ඊයේ ඒකෙ තියෙන movie එකක් බල බල ඉද්දි movie එක stuck වෙන්න ගත්ත..machine එකේ තියෙන movies හොදට play වෙනවා external එකේ තියෙන ඒවා විතරයි stuck වෙන්නේ..මට නිකන් ඉවෙන් වගේ තේරුණා මේකට බබා හම්බෙන්නයි යන්නේ කියල..ඉතින් ඉක්මන්ට ඔක්කොම files ටික copy කළා machine එකට..ඒ copy කරද්දීත් හිර වේවි හෙනම හෙමින් copy උනේ..ඊටපස්සේ මන් hard එක format කළා..ඒ කරද්දීත් දෙපාරක්ම "windows cannot format this drive" කියල දෙපාරක්ම ඇවිත් යන්තම් තුන් වෙනි පාර තමයි format උනේ..එත් ඊටපස්සෙත් file copy වෙන්නේ හෙනම අවුල් විදියට..ඇතුලෙන් ක්ලික් ක්ලික් ගාල සද්දෙකුත් ආව..

මට දැනගන්න ඕනේ මචන් මට මේකට warranty ක්ලෙම් කරන්න පුළුවන් වෙයිද බිම වැටුන කියන්නේ නැතුව මොකද බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑනේ.. 2 year warranty තියෙනවා..තාම අරන් මාස 4යි

[QUOTE="Mr. Shan, post: 19157117, member: 495781"] [SIZE=4]මේකයි සිද්දිය..මගේ external hard එක මගේ අතින් බිම වැටුන:sorry:..වැටුන දවසේ කිසි අව්ලක් තිබ්බේ නෑ (දැන් සතියක් විතර ඇති)..එත් ඊයේ ඒකෙ තියෙන movie එකක් බල බල ඉද්දි movie එක stuck වෙන්න ගත්ත..machine එකේ තියෙන movies හොදට play වෙනවා external එකේ තියෙන ඒවා විතරයි stuck වෙන්නේ:oo:..මට නිකන් ඉවෙන් වගේ තේරුණා මේකට බබා හම්බෙන්නයි යන්නේ කියල..ඉතින් ඉක්මන්ට ඔක්කොම files ටික copy කළා machine එකට..ඒ copy කරද්දීත් හිර වේවි හෙනම හෙමින් copy උනේ:(..ඊටපස්සේ මන් hard එක format කළා..ඒ කරද්දීත් දෙපාරක්ම "windows cannot format this drive" කියල දෙපාරක්ම ඇවිත් යන්තම් තුන් වෙනි පාර තමයි format උනේ..එත් ඊටපස්සෙත් file copy වෙන්නේ හෙනම අවුල් විදියට..ඇතුලෙන් ක්ලික් ක්ලික් ගාල සද්දෙකුත් ආව:sorry:.. මට දැනගන්න ඕනේ මචන් මට මේකට warranty ක්ලෙම් කරන්න පුළුවන් වෙයිද බිම වැටුන කියන්නේ නැතුව මොකද බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑනේ.. 2 year warranty තියෙනවා..තාම අරන් මාස 4යි:sorry::sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom