External Hard Help..

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේකයි සිද්දිය..මගේ external hard එක මගේ අතින් බිම වැටුන:sorry:..වැටුන දවසේ කිසි අව්ලක් තිබ්බේ නෑ (දැන් සතියක් විතර ඇති)..එත් ඊයේ ඒකෙ තියෙන movie එකක් බල බල ඉද්දි movie එක stuck වෙන්න ගත්ත..machine එකේ තියෙන movies හොදට play වෙනවා external එකේ තියෙන ඒවා විතරයි stuck වෙන්නේ:oo:..මට නිකන් ඉවෙන් වගේ තේරුණා මේකට බබා හම්බෙන්නයි යන්නේ කියල..ඉතින් ඉක්මන්ට ඔක්කොම files ටික copy කළා machine එකට..ඒ copy කරද්දීත් හිර වේවි හෙනම හෙමින් copy උනේ:(..ඊටපස්සේ මන් hard එක format කළා..ඒ කරද්දීත් දෙපාරක්ම "windows cannot format this drive" කියල දෙපාරක්ම ඇවිත් යන්තම් තුන් වෙනි පාර තමයි format උනේ..එත් ඊටපස්සෙත් file copy වෙන්නේ හෙනම අවුල් විදියට..ඇතුලෙන් ක්ලික් ක්ලික් ගාල සද්දෙකුත් ආව:sorry:..

    මට දැනගන්න ඕනේ මචන් මට මේකට warranty ක්ලෙම් කරන්න පුළුවන් වෙයිද බිම වැටුන කියන්නේ නැතුව මොකද බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑනේ.. 2 year warranty තියෙනවා..තාම අරන් මාස 4යි:sorry::sorry:
     
    Last edited:

    sanjeewa2006

    Junior member
  • Aug 15, 2006
    257
    14
    18
    Moratuwa

    Machan mokakda hard drive eke brand eka???
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    ඇඩෝ ඔය වඩෙ මටත් උන WD Ultra 1tb. ඔක්කොම Photo තියෙන්නෙ එකෙ දැනටත් connect වෙනව but ඔපෙන් වෙන්නෙ නැ එකපාරයි බිම වැටුනෙ :P
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    warranty claim කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑ නේ.
    hard 1ke එළියෙන් crack එහෙම ගිහින් තිබ්බොත් , නිකන්ම මට්ටු වෙනවා. එහෙම නැත්තම් ඉතින් .........................................
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    ඕක ෂෙපඩ් එකේ කරගන්න ඕනි ;)
    Cracks මුකුත් ගියේ නෑනේද වැටුණු පාර
    උබ ගිහින් කියපන් එක පාරට වැඩ කරන්නේ නැති වුනා කියලා
    මගෙත් hard එකකට වැටිලා බබා සෙට් වුනා
    උන් වැටුනද ඇහුවම නෑමයි කිව්වා :yes:
    උන් repair කරන්න බැරිම තැන සලුත් hard එකක් දුන්නා මට නම් :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    :eek: machan toshiba kohomath hari naha kiyanawa neda?
    :baffled: watuna kiyanne nathiwa puluwan tharam boruwa dala balapan machan.
     
    watichcha mark nattn shape eke deepan bn kadeta apahu :D
    මන් ගිහින් දුන්න මචන්ලා..වැටුන කිව්වේ නෑ:P..එළියෙන් කිසිම ක්‍රැක් එකකුත් නෑ..ගිහින් කඩේ එකාට දුන්න ගමන් ඒකා එතන තිබ්බ මැෂින් එකට ගහල බලල මල්ලි hard එකේ අව්ලක් bad sectors වගේ කිව්වා:lol:..මාත් ඉතින් මොකුත් නොදන්නවා වගේ අයියේ අරන් මාස තාම 4නෙ කිව්වා:P..ඊටපස්සේ පොර කිව්වා වොරන්ටි ක්ලෙම් කරන්න යවන්න ඕනේ සතියක් විතර යයි කියල:angry: රිසිට් එකක් දීල මගේ නම්බර් එක ගත්ත..මුන් මේක ගලවල බලනවද බන්:oo:..ගලවල බැලුවොත් වැටිලා කියල අහු වෙයිද:sorry:...?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මන් ගිහින් දුන්න මචන්ලා..වැටුන කිව්වේ නෑ:P..එළියෙන් කිසිම ක්‍රැක් එකකුත් නෑ..ගිහින් කඩේ එකාට දුන්න ගමන් ඒකා එතන තිබ්බ මැෂින් එකට ගහල බලල මල්ලි hard එකේ අව්ලක් bad sectors වගේ කිව්වා:lol:..මාත් ඉතින් මොකුත් නොදන්නවා වගේ අයියේ අරන් මාස තාම 4නෙ කිව්වා:P..ඊටපස්සේ පොර කිව්වා වොරන්ටි ක්ලෙම් කරන්න යවන්න ඕනේ සතියක් විතර යයි කියල:angry: රිසිට් එකක් දීල මගේ නම්බර් එක ගත්ත..මුන් මේක ගලවල බලනවද බන්:oo:..ගලවල බැලුවොත් වැටිලා කියල අහු වෙයිද:sorry:...?
    හැබැයි උත් එලකිරියට එනවද දන්නේ නැහැ. :baffled: