Extra 10GB

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Extra 10GB

    Dialog Genie App එකෙන් 4G බිල ගෙවල 10GB අමතර හම්බුනා කියහන්කෝ. :rofl:

    https://www.genie.lk/?pid=DialogLK

    Screenshot_2017-11-08-19-44-20-941_com.android.mms.md.png


    Screenshot_2017-11-08-19-45-21-580_com.android.mms.md.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහොමද බං විස්තර කියපංකෝ..
    මට නම් ඊසි කෑෂ් වලින් එන 5 විතරයි :(
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    කොහොමද බං විස්තර කියපංකෝ..
    මට නම් ඊසි කෑෂ් වලින් එන 5 විතරයි :(

    මුන්ගේ Genie app එක install කරගනින්. එකේ අපේ credit /debit ඕන card එකක් add කරගන්න පුළුවන්. අර sampath online banking වගේ payee කෙනෙක් add කරගෙන බිල ගෙවන්නයි තියෙන්නේ.

    ScreenShot2017-11-08at9.28.44PM.md.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුන්ගේ Genie app එක install කරගනින්. එකේ අපේ credit /debit ඕන card එකක් add කරගන්න පුළුවන්. අර sampath online banking වගේ payee කෙනෙක් add කරගෙන බිල ගෙවන්නයි තියෙන්නේ.

    ScreenShot2017-11-08at9.28.44PM.md.png

    :(:(
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    matat sms eka awa ganna ona thanks rep+
    account ekak hadana baha ne data off kiyala watenawa :dull:
     
    Last edited:

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    card verification එකට ගාණක් දැම්ම. එත් ඒක valid amount එකක් නෙවෙයි කියනවනෙ. Approval code එක දැනගන්නෙ කොහොමද? sampath bank කතා කලාම උන් එක දන්නෙ නෑලු. මම sampath debit card එක දැම්මෙ. දන්න කෙනෙක් කියනවද?
     
    Last edited: