card verification එකට ගාණක් දැම්ම. එත් ඒක valid amount එකක් නෙවෙයි කියනවනෙ. Approval code එක දැනගන්නෙ කොහොමද? sampath bank කතා කලාම උන් එක දන්නෙ නෑලු.
Keyak pay karana onnada machan?




card verification එකට ගාණක් දැම්ම. එත් ඒක valid amount එකක් නෙවෙයි කියනවනෙ. Approval code එක දැනගන්නෙ කොහොමද? sampath bank කතා කලාම උන් එක දන්නෙ නෑලු. මම sampath debit card එක දැම්මෙ. දන්න කෙනෙක් කියනවද?
mata nam Rs.4 i giye bn. Eth sampath eke normal Debit card eken bill payment karanna baha. fail wenawa. Bank eka contact karanna kiyanawa....![]()
මම දන්නා විදියට debit card දාන්න පුළුවන් එකෙන් online payment කරන්න පුළුවන් නම් විතරයි. අර commercial debit card එකෙන් ebay pay කරන්න පුළුවන් නේද. අන්න ඒ debit card add කරන්න පුළුවන් දන්නා තරමින්.
mama iye ra mage Dialog 4G bill eka pay kara eth thwama 10 GB add karala na....meka Shuwarda???![]()


one time offer ekakda machan?


Oka denne new connection walata
1 year or 6 month walin
One time
කොහොමද බං විස්තර කියපංකෝ..
මට නම් ඊසි කෑෂ් වලින් එන 5 විතරයි![]()
New connection kiwe 4G ekada? nettan Genie ekada?
4g ban un coutomersla alla ganna
Denne oka normally online pay karana
Ayata first 6 or 12 month walin hama wenna ona

