Extranal Hard case Help me

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    යලුවනෙ මන් ගව තියෙනවා Extranal Hard එකක් තියෙනවා එකෙ Sizeඑක 250GB එකෙ අතුලෙ 230GB වගෙ full. එත් මචන් මෙ ලගඩි මන් යලුවෙක්ගෙ PC එකකට ගහුව එකෙ වයිරස් එඩ ඉඩල මගෙ හර්ඩ් එකෙ අතුලෙ files පෙන්නන්නෙ නහ එත් හර්ඩ් එක fill පවිච්චි used ප්‍රමනය බලුවම හරි. මට මෙක හඩගන්න ඔනෙ උඩවු කරන්නකො ඩන්න එක්කෙනෙක්..


    ඔය පෙන Files මන් පස්සෙ ඩපු ඩෙකක් එව පෙන්නනව..

    e9e77ea9-0208-4faf-8e3a-db9058be3cd6_zps2016f32c.jpg


    මම folder Option ගිහින් හඩුව එත් පෙන්නන්නෙ නහ.
    Winrar වලින් බලුවම විතරඊ පෙන්නන්නෙ..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    machan folder option wala hidden files show kala witarane

    tawa yata tiyanawa hide protected files kiyala 1k, eeka untick karala baluwada?