ඊයේ මම Extreme Chapter එකකට ගියා. මේකයි සිද්ධිය.
ඔන්න පිටරටකින් මට දේශපාලණ සරණාගත භාවය දෙනවා (යුරෝපා රටකින්) ඒ රටේ නිව්ස් වලට කියනවා අපි ළංකාවේ ෆැසිස්ට් වාදියෙකුට සරණාගත භාවය දුන්නා කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා "ශ්‍රී ලංකාවේ ජනතාව අමතලා කියනවා , දැන් ඔබේරට නිල වශයෙන් බංකොලොත්. පවතින ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයට පටහැනියි නිසා අපි නිලවශයෙන් තානාපති සබඳතා නවත්තවා" කියලා. ඊටපස්සේ රුසියාවෙන් මට තර්ජන එනවා ලංකාවට යන්න කියලා.