Extreme Chapters වලට ගිය අය ඉන්නවද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඊයේ මම Extreme Chapter එකකට ගියා. මේකයි සිද්ධිය.
    ඔන්න පිටරටකින් මට දේශපාලණ සරණාගත භාවය දෙනවා (යුරෝපා රටකින්) ඒ රටේ නිව්ස් වලට කියනවා අපි ළංකාවේ ෆැසිස්ට් වාදියෙකුට සරණාගත භාවය දුන්නා කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා "ශ්‍රී ලංකාවේ ජනතාව අමතලා කියනවා , දැන් ඔබේරට නිල වශයෙන් බංකොලොත්. පවතින ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි නිසා අපි නිලවශයෙන් තානාපති සබඳතා නවත්තවා" කියලා. ඊටපස්සේ රුසියාවෙන් මට තර්ජන එනවා ලංකාවට යන්න කියලා.