මේ ඉන්නේ රොබ්සන් ග්‍රීන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මෙයා ප්‍රසිද්ද ගායකයෙක්, නළුවෙක් වගේම හොඳ මාළු අල්ලන පුද්ගලයෙක්. මෙයාගේ මේ අලුත් වැඩසටහන තමයි "Extreme Fishing" කියන්නේ. ලෝකේ වටේ ගිහින් මාළු අල්ලන එක තමයි කරන්නේ. ඔන්න ඉතින් දැන් මෙයා ලංකාවටත් ඇවිත් වැඩසටහනක් කරලා. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා. බම්ප් එකක් දෙන්න.

