John Cena ගැන ඔබ නොදන්නා දේවල් 6ක් - John Cena ගැන මේ දේවල් ඇහ&#
මේ ජනප්‍රිය චරිතය කව්රුත් හදුන ගන්නේ john cena කියන නමින්.මෙයා ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ නැති තරම්.ඕන පොඩි එකෙක් john cena ව දන්නවා.ඒ තරම් ඔහු ලෝක ප්‍රසිද්ධ super star කෙනෙක්.john cena වෘත්තිමය wrestling ක්‍රීඩකයෙක් වගේම rapper කෙනෙක්.ඒ වගේම නළුවෙක් විදියටත් මේ වන විට චිත්‍රපටි තුනක හා tv series ගණනාවක රග පාලා තියෙනවා john cena ගේ සම්පුර්ණ නම තමයි John Felix Anthony Cena.ඉපදිලා තියෙන්නේ 1977 april 23 වෙනිදා ඇමරිකාවේ West Newbury, Massachusetts වල .එතකොට දැනට මෙයාගේ වයස 38ක්.උස අඩි 6යි අගල් 1යි.
මේ තියෙන්නේ John Cena ගේ ගෙදර - Tampa Bay mansion
දැන් ඔයාලා බලනවා ඇති මෙතරම් car ගොඩක් මිදුලේ නවත්තලා තියෙන්නේ ඇයි කියලා නේද ? අපි හැමෝටම විනෝදාංශ තියෙනවනේ. ඒ වගේ අපේ මේ John Cena ගේ විනෝදාංශයක් තමයි පරණ car එකතු කරන එක.
ඒ සදහා එයාගේ මේ ගෙදර ඕන තරම් ඉඩත් තියෙනවා.අද වෙනකොට John Cena ගාව ලොකු car collection එකක් තියෙනවා.(1971 Ford Torino GT, 1970 Mercury Cougar Eliminator, 1970 Pontiac GTO Judge, 1966 Dodge Charger and a 1970 Plymouth Superbird).ඔහු මේ දේ කරන්නේ ගොඩක් ආශාවෙන්.ඉතින් කවදා හරි දවසක John Cena wrestling වලින් සමු ගත්තු දවසක බොහොම නිදහසේ මේ අලංකාර පරණ car වල නැගලා west Florida වල එහෙට මෙහෙට යනවා හැමෝටම බලා ගන්න පුළුවන් වේවි
john cena හොද ගායකයෙක්
John Cena හොද ගායකයෙක්(rapper කෙනෙක් ).ඔහුගේ මුල්ම music album එක තමයි you can't see me කියන්නේ.මේ music album එක ඇමරිකාව තුල ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවා.කොටින්ම කිව්වොත් ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ සංගීත වැඩසටහනක් වන US Billboard 200 කියන වැඩසටහනේ 15වන ස්ථානය දිනා ගන්න තරම් John Cena දක්ෂ ගායකයෙක් උනා.
John Cena කසාද බැන්දේ එයාගේ පාසලේදී love කරපු කෙල්ලව
මේ කෙල්ලගේ නම තමයි Elizabeth Huberdeau.අව්රුදු 12ක love story එකක්.කොහොමහරි මේ දෙන්නා 2009 දී marry කරනවා.
එත් මේ දෙන්නා වැඩි කල් එකට ජිවත් උනේ නෑ.2012 අව්රුද්ද ඉවර වෙන්නත් කලින් දෙන්නා දික්කසාද උනා. දැන් John Cena යාලූ වෙලා ඉන්නේ WWE Diva කෙනෙක් වෙන Nikki Bella එක්ක.
John Cena වමත් කාරයෙක්
සැම ඇමරිකානුවන් 10 දෙනෙක් ගෙන් එක් අයෙක් පමණයි වමත් හුරු පුද්ගලයෙක් වෙන්නේ.John Cena ත් වමත් කාරයෙක්.ඔහු ලියන්නේ වමතින්
John Cena හොද ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙක්.එත් එයා පිටියේ සෙල්ලම් කරපු තැන නම් ටිකක් චාර්ටර්
John Cena පාසල් ගියේ ඇමරිකාවේ Massachusetts වල තිබුණු Springfield කියන පාසලට.එහෙදි ඔහු තම පාසැල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරා.සාමාන්යෙන් අපි ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩාවට වඩා හාත් පසින්ම වෙනස් ක්‍රීඩාවක් තමයි ඇමරිකන් පාපන්දු ක්‍රීඩාව.එක ටිකක් රගර් වගේ.ගොඩක් ශක්තිමත් බව අවශ්‍ය වෙනවා මේ ක්‍රීඩාව කරන්න.මෙතැනදී front එකට සෙල්ලම් කරන්න දාන්නේ හොදට බොලේ අරන් දුවන්න පුළුවන් ශක්තිමත් අය.ඒ වගේම තමයි පසු පස ක්‍රීඩා කරන්නෙත් ප්‍රතිවාදී ක්‍රීඩකයන් defence කරන්න පුළුවන් හොද ශක්තිමත් පොරවල්.හැබැයි අපේ මේ සුපිරි වීරයා John Cena සෙල්ලම් කරලා තියෙන්නේ පිටියේ ඔය අන්ත දෙකේම නෙවෙයි.centre player කෙනෙක් විදියට.ඒ කියන්නේ පිටිය මැද shape එකේ තමයි ඉදලා තියෙන්නේ.
John Cena හොද පරිත්‍යාගශීලියෙක්
දැන් මන් කියන්න යන දේ ගැන ඇහුවොත් ඔයාලා තව තවත් John Cena ට ආදරය කරන්න ගනීවි.ඔහුට මේ වන විට ඇමරිකන් ඩොලර් මිලියන 35ක වත්කමක් තියෙනවා.ඉතින් අනිත් සල්ලි කාරයෝ වගේ ලෝභ කමින් සල්ලි පොදි ගහ ගන්නවා වෙනුවට John Cena කරේ සල්ලි බෙදන එක.ඒ සදහා ඔහු ආයතනයක් පිහිටවා ගත්තා.එකේ නම තමයි Make A Wish Foundation.මේ ආයතනය මගින් arizona ප්‍රාන්තයේ ඉන්න භයානක රෝග වලට ගොදුරු වෙලා මැරෙන්න යන ළමයි බේර ගන්න වගේම ඒ ගොල්ලොන්ගේ පුංචි හිත් වල තියෙන පුංචි පුංචි සිහින සැබෑ කර ගන්නත් සල්ලි වියදම් කරනවා.මේ වෙනකොට 400 කට පමණ John Cena උදව් කරලා තියෙනවා සිහින සැබෑ කර ගන්න.මේ වැඩේ නම් අපි ඇත්තටම අගය කල යුතු දෙයක්
මගේ බොග් එකේ තව හොද ලිපි තියෙනවා හොදේ
http://wishmalokayasl.blogspot.com

nice guy. . .
eth eka kossak thiyenawane. . .
awrudu 12ka love1 marry karalath divorce karala wena ekak ekka set welane