මචන් දන්නෙ නැති හින්ද අහන්නෙ
මේ රටවල් වල හොඳට කොන්ක්රීට් කනු දාල හදන ගෙවල නැද්ද...?
හැම තැනම තියෙන්නෙ ලී ගෙවල්නෙ.......!
උන්ට සල්ලි නැත්ත අපි හදනව වගෙ හොඳට කොන්ක්රීට් කනු දාලා ටයිල්ස් අල්ලලා හදන්න
මොකද අපෙ පොල් කඩන අය වගෙ අඩු අදායම් ලබන අය පවා දැන් ගෙවල් වලට ටයිල්ස් අල්ලනවනෙ
නැතනම් එහෙම හදලා වැඩක් නැද්ද......?
lesi ati... concreet hadanawa kiyane awrudu ganan yanawa .. bas kuli balanakota .. meka lesi ati.. dawas 4-5kin ge haduwaki ne.. disign ala wenas karanna ona nam doser kara alut akak haduwa...
habai salli tiyena kattiya manctions nam hadanne concreet walin...