Extreme weather

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මචන් දන්නෙ නැති හින්ද අහන්නෙ
    මේ රටවල් වල හොඳට කොන්ක්‍රීට් කනු දාල හදන ගෙවල නැද්ද...?

    හැම තැනම තියෙන්නෙ ලී ගෙවල්නෙ.......!

    උන්ට සල්ලි නැත්ත අපි හදනව වගෙ හොඳට කොන්ක්‍රීට් කනු දාලා ටයිල්ස් අල්ලලා හදන්න
    මොකද අපෙ පොල් කඩන අය වගෙ අඩු අදායම් ලබන අය පවා දැන් ගෙවල් වලට ටයිල්ස් අල්ලනවනෙ

    නැතනම් එහෙම හදලා වැඩක් නැද්ද......?


    lesi ati... concreet hadanawa kiyane awrudu ganan yanawa .. bas kuli balanakota .. meka lesi ati.. dawas 4-5kin ge haduwaki ne.. disign ala wenas karanna ona nam doser kara alut akak haduwa...

    habai salli tiyena kattiya manctions nam hadanne concreet walin...
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    kawuru kohoma unath me inneth minissu.api un wage wenna one na.kohoma unath pawu wade.api me wage welawaka a gena sathutu wenna honda na..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    nc_storm_25.jpg