Extrovert දෙමාපියන්ට introvert දරුවෙක් ලැබුනොත්

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    Extrovert දෙමාපියන්ට , ඒ කියන්නේ තාත්තා extrovert කෙනෙක්, අම්මා ambivert ලක්ෂණ තියෙන කොනෙක් කියලා හිතමු.

    එයාලගේ දරුවා introvert කෙනෙක්.
    මේ දේවල් ගැන නොදන්න දෙමාපියන් නම් කියන්නේ මේ ළමයා ලැජ්ජා කාරයෙක්, කුලෑටියි, කිසිම මුකරිකමක් නෑ, මනුස්සයො ආශ්‍රය කරන්න බැරි ගෙයි ගෙම්බෙක් වගේ කතා..
    ඒ මිනිස්සු බලන්නේ තමන් වගේ කරවන්න අර ළමයා.
    මුලදි කට්ටිය අතරට යවන්න උත්සාහ කරනවා, සමාජශිලි කරන්න නොයෙක් දේවල් කරනවා.
    එයාල හිතන්නේ එයාල වගේ මිනිස්සු එක්ක ඉන්නකොට තමා පාලු නැතුව හොදට ඉන්න පුලුවන් කියලා.

    එයාල දන්නෙ නෑ ළමයට ඒකෙ අනිත් පැත්ත කියල.ඒක කරදරයක් කියලා.

    මුලදි දෙමාපියන් කියන දේ අහල තමන්ගේ අඩුවක් ඇති කියල හිතන් අමාරුවෙන් කට්ටිය අතරට යන්න ගිහින් වැඩ ඔක්කොම අවුල් කර ගන්න අයත් ඇති..

    එහෙම කෙනෙක් ට බල කරන එක අසාධාරණයක් නේද..

    නොගැලපෙන මිනිස්සු එක්ක ඉන්න එක මානසික ආතතියට හේතුවක් කියලා අහල තියෙනවා. ඉතිං දෙමාපියන් එහෙම උනොත් ඔක්කොම අවුල්...

    සමහර විට පෙර කල පින් පව් නිසා කර්මය නිසා වෙන සිද්ධි වෙන්න ඇති මේවා .

    මේ ගැන අත්දැකීම් තියෙන අය හරි තමන්ට හිතෙන දෙයක් හරි කියන් යමු

    නිකන් දැම්මෙ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    will lead to depression

    habayi godak welawata parents extro nm lamayinth extro wenwa bn
    oya pressure eka nisada danna
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Man kiyanneth apita podi kale wena dewal godak ewa affect wenawa. Parents la extroverts nan lamainuth ahema wenwa.
    Lmai parents lai godak ekata inne naththan uba oya kiyana eka wenna puluwan kiyala hitenewa