EYE යාන්ත්‍රික ඇස

aruna47

Well-known member
  • EYE යාන්ත්‍රික ඇස

    Closeup.jpg


    FDA ආයතන විසින් අනුමත කරන ලද ලොව ප්‍රථම යාන්ත්‍රික අස මිචිගන් විශ්වවිධ්‍යලයේ ශල්‍ය දොස්තරවරුන් පිරිසක් විසින් මේ වන විට සාර්ථකව රෝගියෙකුට බද්ධ කර තිබෙනවා (Degenerative Eye Disease)වගේ අක්ෂි රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයන්ට මෙම තාක්ෂනය ඉතාමත් උපකාරී වෙනවා ඔවුන්ගේ පෙනීම නැවත ගොඩනගා ගැනීමට. ආලෝකයන් සහ හැඩයන් මගින් භාහිර පරිසරයේ තිබෙන රූපයන් හදුනා ගැනීමට මෙම උපකරණය රෝගියාට උපකාරී වෙනවා

    මෙම පද්ධතිය භාහිර කැමරාවකින් සහ ශල්‍ය කරිමයක් මගින් ඇසෙහි පිටුපස කොටසට සවි කල යුතු වෙන බටරියකින් සහ electrode array එකකින් සමන්විත වෙනවා . ශල්‍ය කරිමය සිදුකල පසුව එම පුද්ගලයාගේ පෙනීම කෙසේද යන්න පෙන්නුම් කරන ලද GIF image එකක් එම පරීක්ෂකයි විසින් නිර්මාණය කර තිබෙනවා.එක කෘතීම දෘෂ්ටිවිතනය මගින් රෝගියාගේ දකින දර්ශනය කෙසේද යන්න පහත රූපයෙන් දැකගැනීමට හැක.

    ffg.gif


    ඒවගේම මෙම පහත තිබෙන පින්තුරෙන් පෙන්වන්නේ එම සම්පුර්ණ පද්ධතිය පැළද ගෙන සිටින රෝගියාගේ පින්තුරයක්. ඔහු පැළද සිටින උපැස් යුවලෙහි තිබෙන කුඩා කැමරාවක් මගින් අරග්නු ලබන චායරුප එම උපස් යුවලෙහිම පැත්තෙන් තිබෙන පින්තුර සකසන වෙන යවනු ලබනවා.

    bionic-eye-implant-ArgusII-610x343.jpg


    මේ පහතින් දක්වා තිබෙන්නේ සමස්ථ පද්ධතියම ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබදව දළ සටහනක්.

    666.jpg


    වැඩි විස්තර සදහා මේ link එක : http://bionicvision.org.au/

    source :නොදුටු ලෝකය​
     
    • Like
    Reactions: JesonRulez