Dayasiri eye wade kadakappal karala giya. Ratata wina karana Ranilla, Somawanshala Ekka indala SF tath pissu hadila, Mechchara Kalekata Hitiya hondama President Mahinda, 2005 president wela War eka iwara kara, Dan api kalaguna salakamu, Dayasiri eye baye nagitala giya baya naththam Debate karanna tibunane? Next week enna aith Challenge kara eth mamanam Hithanne naha Horu tika apahu ei kiyala edath me wage shape ekak dai.
ඔබට මරණයේ ගීතයම අසන්නට ලැබේවා.
මෝඩ ඉන්දියන් බුද්ධාගමේ පොත්වල අතීතයේ හිටපු ඉන්දියන් බයියො හංසයාට මාර තැනක් දී ඇත. ඌට දියෙන් කිරිවෙන් කර බොන්න පුළුවන්ය. රජ වරුන්ටත් බණ (අතීතයේ අන්තර්ජාලය තිබී නැත) කියන හංයෝ සිටයේය. හංසයා වීරයෙක්ය ලස්සනය යනාදී බුද්ධාගමේ මෝඩ පොත වන ජාතක පන්සිය පනස් පහේ පොතේ ඇත.
හංසයාට සාමාන්‍ය පක්ෂියෙකුගේ ගති ලක්ෂන පිහිටා ඇත. මරණයේ වර්ණයෙන් යුත් සතෙකි. කම්මැලිය. කඩිසර ලෙස පියාසර කිරීමට නොහැක. සිංහල බෞද්ධ ලක්ෂණ පෙන්වන කුලෑටි සතෙකි. අනෙක් සතුන්ට විශාල බියක් දක්වයි. කෘමීන් හා කුඩා මාළු ආහාරයට ගනී. වාසය කරන ස්ථාන අපිරිසිදු අතර දුගද හමයි.
බුද්ධාගමේ මෝඩ පොතට අනුව රන්වන් හංස සතුන්ද ඇති බව කියැවේ. බහෝ විට සුදු පාට අළුපාට සහ කළු පාට සතුන් සිටිනමුත් දෙහිවල සත්තු වත්තේ නම් සිටින්නේ කැත දුඹුරු පාට එවුන්ය. උන් රන්වන් ලෙස පෙනෙනනේ වර්න අන්ධ සිංහල බෞද්ධ වයසක තරුණයන්ටය. කොළඹ නාටාමි දෙමළ රොත්ත සහ වෙළද තම්බි රැලමේ සතාට කැමති බවපනේ.
මේ සතාට හිමි විශේෂත්වයන් 2ක් ඇත. එනම් කෑ ගහන විට අමිහිරි ශබ්දයක් නැගීමයි. අනෙක ලිංගික කටයුත්ත සදහා මරා ගැනීම.
තම ලිංගික කටයුත්ත සදහා ලක්ෂ දෙකක් මැරීම සාධාරනීකරණය කිරීමට ශුද්ධ වු මාක්ස් වාදී ධර්මයම පමණක් දේශනා කරන අති පාරිශුද්ධ වු ජනතා විමුක්ති පෙරමුණ ට පල්ලියේ හැඩවෙන සීනුව අතහැර අමිහිරි ශබ්දයක් හා ලිංගික කටයුත්ත වෙනුවෙන් මරා ගන්නා සතෙක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීම අහ්ලාදය සපයයි.
කැත සතාට චන්දය දී අළුගෝසුවාට රට පාවාදෙන අන්ධ සිංහල බෞද්ධ වයසක තරුණයන්ට ජයවේවා. ලාංකික ඔබ සැමට තවදුරටත් මරණයේ ගීතය වසර ගනනාවක්ම අසන්නට ලබේවා යැයි මම හදවතින්ම පතමි.
දකුනේත් උතුරේත් තවත් වසර ගනනාවක්ම සුදු කොඩි ලෙලදේවා.
මීට ඔබගේ ආදර
පාහරයා