eye හොස්පිටල් එකේ clinic ගිය යාලුවෝ ඉන්නවද එළකිරියේ . අපේ අම්මට එයේ operation එකක් කරන්න තියනවා.private dr channel කරලා තමයි මුලින් බැලුවේ .dr scan එකක් කරලා කිවා operate කරන්න ඕන කියල.doctor කිවා private hospital එකකින් කරොත් 200,000/- යනවා .එක නිසා wednesday ඇවිත් clinc එකේ register වෙලා operation එකට date එකක් ගන්න කියල.ඕවට මුලින් ම ගියාම මොකුත් දන්නේතුව වාත වෙනවනේ .dr 3ර්ඩ් ෆfloor එකේ ඉන්නවා කිවේ.
යාලුවෝ ඉන්නවද eye clinic එකේ register වෙලා operation වලට date ගත්ත අය .please procedure පොඩ්ඩක් share karanna .5th යන්න ඕන.
යාලුවෝ ඉන්නවද eye clinic එකේ register වෙලා operation වලට date ගත්ත අය .please procedure පොඩ්ඩක් share karanna .5th යන්න ඕන.