Eye in the Sky (2015) බැලුවේ නැත්නම් බලන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Eye in the Sky (2015) බැලුවේ නැත්නම් බලන්න.

    මචන්ලා බැලුවේ නැද්ද " Eye in the Sky (2015) " කියන Film එක. බැලුවේ නැත්නම් බලපල්ලා හොද කතාවක් තියෙන්නේ.

    FP9aWj4.jpg

    Genres : Drama, Thriller, War

    Runtime: 102 minutes

    Country: UK

    මෙන්න Download Link.

    Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA

    Code:
    https://openload.co/f/vrdhQ6VhCgU/Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA.rar
    
    https://clicknupload.link/oekc79kmx3t9
    
    http://uptobox.com/9b6j9sz4pelc
    Torrent Link
    Code:
    http://torcache.net/torrent/933B03B6A9DFBA6BAB499226254A1F7BAF546719.torrent?title=Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA
    සිංහල සබ් ඕණනම් නෙට් එකේ තියේ.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    tfs mkkda story eka bn

    මේ කතාව ගෙතෙන්නේ අල්-ෂබාබ් නම් ත්‍රස්ත කන්ඩායමක ප්‍රභල සාමාජිකාවක් වන සුසේන් ඩන‍්ෆෝඩ් සහ කෙන්නියාවෙ නගරයක ජීවත් වෙන කුඩා ලමයෙක් වන ආලියා වටායී.මේ සුසේන් හැන්ගිලා ඉන්නේ මේ කුඩා දරැවගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. මේක දැන ගන්න බ්‍රිතාන්‍ය හමුදාව ඇයව මරන්න Drone මෙහෙයුමක් දියත් කරනවා. මෙහෙයුමට වන බාදා. අර ලමයා හින්දා මෙහෙයුමට වෙන බාදා. ලමයම බේරගන්න හදන විදිහ. ඔහොම තමා. ඒත් අන්තිමට........... :no:
    >> Baiscope
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ කතාව ගෙතෙන්නේ අල්-ෂබාබ් නම් ත්‍රස්ත කන්ඩායමක ප්‍රභල සාමාජිකාවක් වන සුසේන් ඩන‍්ෆෝඩ් සහ කෙන්නියාවෙ නගරයක ජීවත් වෙන කුඩා ලමයෙක් වන ආලියා වටායී.මේ සුසේන් හැන්ගිලා ඉන්නේ මේ කුඩා දරැවගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. මේක දැන ගන්න බ්‍රිතාන්‍ය හමුදාව ඇයව මරන්න Drone මෙහෙයුමක් දියත් කරනවා. මෙහෙයුමට වන බාදා. අර ලමයා හින්දා මෙහෙයුමට වෙන බාදා. ලමයම බේරගන්න හදන විදිහ. ඔහොම තමා. ඒත් අන්තිමට........... :no:
    lamaya marenawada