mata eye match eke highlights balanna link ekak dhennako /....eye dinala neda? maxxa !


bup karalawath yanna hodhe...



eye match eka baluwe nathnam tho linde panpan
highlights baluwata wadak na e welawe balana feeling eka loweth na..
highlight hari balapanz
bump



eye match eka baluwe nathnam tho linde panpan
highlights baluwata wadak na e welawe balana feeling eka loweth na..
highlight hari balapanz
bump


සිරා කතාව උබ කිව්වෙ මචා ! 



බල 


ඊට කලින් Tensport එකේ යන්නේ නැද්ද මචන් ?සිරා කතාව උබ කිව්වෙ මචා !
අද 10 ට Repeat එක යනවා CSN එකේබල
රෑ 11 ටද කොහෙද යනවා high lights..
මට මේ ඊයෙ බලපු එකත් මදි වෙලා දගලනවා ! අද නැවත බලනවා !
සච්ත්‍ර ගෙ 6 කෝමද අම්මේ !!!!!!!
ඊට කලින් Tensport එකේ යන්නේ නැද්ද මචන් ?