heenayak dakapu kalayak mathaka nah. serama heena haba wela thiyenne![]()

කාලෙකට පස්සේ හීනයක් දැක්කා
![]()
බට් මතක නැ නේ

මොකක්ද ඒ?
මතක් කොරනවාකෝ...![]()

උබටත් ඕනේ නැති හුයන්නක් නැ නේ
දැක්කා කියලා මතකයි මොකක්ද කියලා මතක නැ

ඇයි බන් උබ මාර පොරක් නේ
දැක්කාලු මතක නැලු...
මමනම් හීනයක් දැකපු කාලයක් මතක නෑ...![]()
ammo eeye perahera balanna giyaa.. nidimatha nisaa eeka baluwe naa.. perahera nisa ninda giye naa.. ninda giye nathi nisa heena dakketh naa![]()

ammo eeye perahera balanna giyaa.. nidimatha nisaa eeka baluwe naa.. perahera nisa ninda giye naa.. ninda giye nathi nisa heena dakketh naa![]()